දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන ද්‍රව්‍ය අඩංගු උර විශාල තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගෙන තිබේ.Sri Lanka Latest News
ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකවන බවයි.










