• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2022 සිහිකරමින් සජිත් කරපු ප්‍රාර්ථනාව! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 13 වන අදියර අරන් සජිත් මතුගමට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 13, 2025
in Exclusive
Reading Time: 18 mins read
A A
2022 සිහිකරමින් සජිත් කරපු ප්‍රාර්ථනාව! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 13 වන අදියර අරන් සජිත් මතුගමට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට රට තුළ නිර්මාණය වී තිබෙන තත්ත්වය සෑම අතකින්ම ව්‍යාකූල වී ජන සමාජය කියන පිරමීඩයේ පහළම තලයේ සිට ඉහළ තලය දක්වාත් ඉහළ තලයේ සිට පහළ තලය දක්වාත් සෑම අතකින්ම රටේ ක්‍රියාත්මක වන්නේ පීඩාකාරි රාජ්‍ය පාලනයක් බවත් ජනතාවගේ කර පිට පීඩනය අසහනය පැටවීම නිසා මේ මොහොත වන විට රටේ දුප්පත්කම 50% දක්වා වර්ධනය වී ඇති බවත් බරපතලම ගැටලුව වන්නේ 2028 ණය ගෙවීම බවත් වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 5ක ණය ගෙවීමට නම් විදේශ සංචිත ඉහළ මට්මක පැවැතිය යුතු බවත් අප රටට ඇති ප්‍රේෂණ ඉහළ මට්ටමක තිබිය යුතු බවත් ඊට අමතරව 5%ක අවම ආර්ථික වර්ධන වේගයක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව යටතේ මතුගම නගර සභා ශ්‍රවණාගාරයේ දි මතුගම ප්‍රදේශයේ ජනතා ගැටලු සොයා බැලීම සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය සඳහා වන ජන හමුවක් හා එක්වෙමිනි.

ආර්ථික විශේෂඥයන් අනතුරු අගවන ආකාරයට රටට එන සෘජු විදේශ ආයෝජන, අපනයන ප්‍රවර්ධනය, ආර්ථික වර්ධනය ප්‍රමාණවත් නොමැති බවට පවසන බවත් දුප්පත්කම වැඩි වී ජනතාවගේ අතේ ඇති මුදල් ප්‍රමාණය අඩුවන බවත් එවිට පාරිභෝජනය ආයෝජනය නිෂ්පාදනය, අපනයනය හා ඉතිරි කිරීම අඩුවන බවත් මේ සියල්ල ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට නම් ආර්ථික වර්ධන වේගය ඉහළ යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරාටේ නීතිය හරහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපල වෙන්දේසියට විසදුම් නැහැ

අද වන විට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අසරණ වී ව්‍යාපාරිකයන්ගේ සම්පත් දේපල වෙන්දේසි වන බවත් ජනාධිපතිවරණ මහමැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය නිසා මේ වෙන්දේසිය නතර කළත් ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත නොකළ බවත් පසුගිය රජයත් මේ රජයත් කළේ ඡන්ද ලබා ගැනීමට වෙන්දේසිය නතර කිරීම බවත් මේ වසරේ දෙසැම්බර් 31 වන විට මේ ණය මර උගුලේ තෙරපී ඇති ව්‍යාපාරික පන්තිය ණය නොගෙවීමේ හැකියාව තුළ ඔවුන්ගේ සම්පත් දේපල සියල්ල වෙන්දේසි වන බවත් එය වන විට අප රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජයට ආර්ථිකය වර්ධනය කරන්න වැඩපිළිවෙළක් නැහැ

මේ රජයට ආර්ථිකය වර්ධනය කරන්නට හැකියාවක් පැහැදිලි වැඩපිළිවෙළක් කණ්ඩායමක් දැක්මක් නොමැති බවත් ආර්ථික සැලසුමක් නොමැති නිසා රට ඉබාගාතේ යන බවත් 2028 වන විට මහා භයානක අවධානම් තත්ත්වයක් නිර්මාණය විය හැකි බවත් අද රටට ලැබෙන්නේ සෘජු විදේශ ආයෝජනවලින් තුනෙන් එකක් බවත් ඉතිරි තුනෙන් දෙක නොලැබී යන බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන අනතුරු අගවන බවත් මේ ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වුවහොත් ණය ගෙවා ගත නොහැකිව නැවත වරක් බංකොලොත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2022 වගේ නැවතත් බංකොලොත් වෙන්න එපා කියාල ප්‍රාර්ථනා කරනවා

මේ රට 2022 වගේ තත්ත්වයට වැටෙනවාට තමා කැමති නොවන බවත් ඒ තත්ත්වයට නොවැටෙන්න නම් මීට වඩා වැඩි වේගයකින් ආර්ථිකය වර්ධනය වී අපනයන ප්‍රවර්ධනය වී ජාතික ආර්ථික සැලසුමක් තිබිය යුතු බවත් අවංකවම වත්මන් රජයට එවැනි සැලසුමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ණය ගෙවීම ගැන අහන ප්‍රශ්නවලට රජයට උත්තර නැහැ

තමා පසුගිය දිනක ගෙවිය යුතු ණය, ඒ සදහා අවශ්‍ය ආර්ථික වර්ධන වේගය සෘජු විදේශ ආයෝජන ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවත් තවමත් රජයෙන් උත්තර නොමැති බවත් 2028 ණය ගෙවීම ගැන ප්‍රශ්න අහන කොට රජය ඒවාට උත්තර දෙන්න කල් ඉල්ලනවා නම් ඒ අයට මේ ගැටලුවට උත්තර සපයන්න නොතේරෙන බවත් හරි දැක්මක් දර්ශනයක් ඇත් නම් මේවට උත්තර දෙන්න කල් අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14021ක් කුඩා ගම්මාන 50964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය.

SendShareShare
Previous Post

කතානායකතුමා පාර්ලිමේන්තුවට බොරු කියලා නොමග යැව්වා! නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකරට ගෙනා විශ්වාසභංග යෝජනාවේදී නීතිපතියි-පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයයි කරපු දැනුම්දීම ගම්මන්පිල ප්‍රසිද්ධ කරයි! Sri Lanka Latest News

Next Post

ලයිට් වතුර කැපිල්ල දුරදිග යයි! තරුණ කැරැලිකරුවන් එක්ක හමුදා ඒකකයක් එකතු වෙයි! මැඩගස්කරයේ හමුදා බලය අල්ලා ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.