• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොත් ප්‍රදර්ශනය! සමරිසි පොත! දරුණු මාෆියාව! තක්කඩි වැඩසටහන! Sri Lanka Latest News

October 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පොත් ප්‍රදර්ශනය! සමරිසි පොත! දරුණු මාෆියාව! තක්කඩි වැඩසටහන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර පොත් ප්‍රදර්ශනයේ වැඩිපුරම විකිණිච්ච සමරිසි පොත පෙනෙන තරම් අහිංසක නැහැ. මේක ඇතුළේ දරුණු මාෆියාවක් සහ තක්කඩි වැඩසටහනක් තිබෙන බව හෙළිදරව් වුණේ ඒ ගැන ලිව්වට පස්සේ. මේ පොත යොවුන්, පාසල් යන වයසේ පිරිමි ළමයි දෙන්නෙක් අතර බොළඳ ආදර කතාවක්.Sri Lanka Latest News

මේක ප්‍රින්ට් කරන්න ලියපු පොතක් නෙවෙයි. Wattpad කියලා ඇප් එකක් තියෙනවා. මේ ඇප් එකේ ඕනෑම පුද්ගලයකුට ඕනෑම දෙයක් ලියන්න පුළුවන්. මේ ඒ ඇප් එකට පොඩි ගෑනු ළමයෙක් ලියපු කතාවක්. පොතක් ලියද්දී ඒකට යොදන මහන්සිය සහ මේ වගේ ඇප් එකකට දෛනිකව හෑලි එපිසෝඩ් ලියද්දි යොදන මහන්සිය වෙනස්. ප්‍රමිතිය වෙනස්.

ෆේස්බුක් එකෙත් ගෲප් හදන් මේ වගේ නවකතා ලියන ගෑනු ළමයි ඔබ ඕනෙ තරම් දැකලා ඇති. ඔවුන් ඒක විනෝදයට කරන වැඩක්. ඔවුන්ගේ ලේඛනය පොතක් වීමට බොහෝ දුරයි. මේත් ඒ වගේ වැඩක්.

සාමාන්‍යයෙන් ‘ආදරය’ කියන සංකල්පය පිරිමි සහ ගැහැනු දකින්නේ වෙනස් විදියට. ඒක ජීව විද්‍යාත්මක සාධකයක්. පිරිමින්ට ආදරය ‘ප්‍රොවයිඩ් කරන’, ‘ආරක්ෂා’ කිරීම සම්බන්ධ දෙයක්. ගැහැනුන්ට ආදරය ඊට එහා ගිය ඉමෝෂනල් බැඳීමක්.

එතකොට ගැහැනියක් ලියන පිරිමි දෙන්නෙක්ගේ ආදරයක් වුණත් ලියවෙන්නේ ගැහැනු කෝණයෙන්. බොළඳ විදියට. මේ බොළ`ඳ ලිවීම් පොඩි උන් අතර සෑහෙන ජනප්‍රිය වීමට එයත් හේතුවක් වෙන්නට ඇති. කොහොම නමුත් තමන් මේ සමාජයට කරන හානිය ගැන මේ පොඩි ගැහැනු ළමයට අදහසක් නැහැ. මගේ අවංක විශ්වාසය ඇය, තමන් සමාජයට කරපු නරක බලපෑම ගැන දැනන් හිටියා නම් ඇය මේ වැඩේ පාර්ශ්වකරුවෙක් වෙන්නේ නැහැ.

මෙතැන පැහැදිලිවම තක්කඩියා තමන්ගේ සතුට වෙනුවෙන් ගේ කතාවක් ඇප් එකකට ලියපු ගෑනු ළමයා නෙවෙයි. මේ ඇප්වලට ගිහිල්ලා, වැඩිපුරම ඪසැඅි තියෙන හෑලි හොයාගෙන, ඒවා ලියපු ළමයින්ට රීච් කරලා, ඒවා ප්‍රින්ට් කරන තක්කඩි. ඒ තක්කඩි අහිංසක නැහැ. ඔවුන් තමන් කරන සමාජ හානිය පිළිබඳ හොඳින් දැනුවත්.

මේ පළමුවැනි වතාවට සිදුවෙච්ච දෙයක් නෙවෙයි. ගිය අවුරුද්දෙත් මේ වගේම Wattpad එකේ වැඩිම views තියෙන පාසල් දරුවන් දෙන්නෙක්ගේ සමලිංගික පෙම් කතාවක් ප්‍රින්ට් කරලා විකුණුවා. මෙවර එතනට එහා ගිහින් මේ පොත ප්‍රින්ට් කරන ව්‍යාපෘතියට, විදෙස් තානාපති කාර්යාලවලට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානවලින් ආධාර පවා ලබාගෙන තියෙනවා.

එතැනදී මේ තක්කඩි ‘ශ්‍රී ලංකාව LGBTQ ප්‍රජාව නොසලකා හරිනවාය, මේ වගේ පොත් ප්‍රින්ට් කරලා පොඩි දරුවන්ට විකිණීමෙන් ඒ නොසලකා හැරීම වෙනස් වෙනවාය’ කියලා සුද්දොන්ට ප්‍රසන්ට් කරලා.

සාමාන්‍යයෙන් NGO පොඩි ළමයි ටාගට් කරලා කරන වැඩවලට කැමැතියි. ඩිස්නි, නෙට්ෆ්ලික්ස් ලව්වා පවා LGBTQ නැරෙටිව් එක පුෂ් කෙරෙව්වේ මේ සංවිධාන. ඉතින් ඔවුන් මේ වගේ ව්‍යාපෘතිවලට උඩින්ම කැමැතියි. පොතේ පිටකවරයට දේදුණු වර්ණ යොදාගැනීම පවා, මේ පොත්වලට ආධාර දෙන එම්බසි සතුටු කරන්න කරපු වැඩක්.
මේ පොතක් විකුණුනේ රු. 3,750කට. කර්තෘභාගය 10%යි. ඒ කියන්නේ එක පොතකින් අර යූස් වෙන ගෑනු ළමයට යන්නේ රුපියල් 375යි. (ඒකත් දෙන්නේ පරක්කු කරලා, වාත කරලා, කල් අරන්) එතකොට පොතේ ප්‍රකාශකයට ලැබෙන මුදල 3,375ක්.

පළමු පොත් දහසේ සම්පූර්ණ වියදම ඔවුන්ට ආධාරයක් ලෙස ලැබුණා නම් මේ තක්කඩියාගේ ශුද්ධ ලාභය 33,75,000යි.

නමුත් මෙවැනි NGO සංවිධාන, මෙවැනි සාර්ථක ව්‍යාපෘතිවලට ඔවුන්ගේ මුදල් ඒකකවලින් යූරො දහදාහක් විතර වෙන්කරනවා. ඒක රුපියල්වලින් නම් මිලියන තුන හමාරකට (ලක්ෂ 35) අධික මුදලක්. නමුත් මේ පොත අවම වශයෙන් පිටපත් 20,000කට වඩා විකිණුන බව කියනවා. එතැනදී ප්‍රකාශකයා විශාල මුදලක් රැස්කරගත්තා. ඔහුගේ ඉලක්කය මුදල්. ඒ අර්ථයෙන් තක්කඩියන් සාර්ථකයි.

මේ පොත බහුතරයක් මිලට ගත්තේ වයස අවුරුදු 15 – 21 වයසේ ළමයි. මවුපියන්ට මේ පොතේ අර්ථය පිළිබඳ අදහසක් නැති නිසා ඔවුන්ම මේ පොත දරුවන්ට අරන් දුන්නා. මේවා කියවන පිරිමි ළමයි සමරිසි ආදරය වීරත්වයක් සහ අභිමානයක් විදියට දකිනවා.

මේ වයස ලිංගිකත්වය පිළිබඳ කුතුහලයෙන් සිටින වයසක්. එහිදී ඔවුන් කුතුහලය සහ මේ පොත්වලින් ලබාදෙන හැඟීම් නිසාම සිය සහකරුවන් ලෙස පිරිමින්ම තෝරාගත හැකියි. පැහැදිලිවම මෙතැනදී සිදුවෙන්නේ ප්‍රවර්ධනයක්. එය අනාගතයේ විශාල සමාජීය සහ සෞඛ්‍ය ගැටලු රැසකට මුල්විය හැකි වැඩක්. දැනටමත් ශ්‍රී ලංකාවේ සමාජ රෝග වාහකයන් අතර ඉහළම ප්‍රතිශතය සිටින්නේ සමරිසි පිරිමි. මෙය කුඩා පාසල් දරුවන් අතර ප්‍රචාරය වීමෙන් සිදුවිය හැකි සමාජීය සහ සෞඛ්‍ය ගැටලු ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.

SendShareShare
Previous Post

හැමෝම හිනාවුණා මගේ කෙසඟ ඇඟට… කොහොම හරි ඇඟ හැඩට හදාගත්තා…! නිලුක්ෂි අමන්දා සිල්වා! Sri Lanka Latest News

Next Post

ගුරු බලවත් නම් කිසි දේකට බය වෙන්න එපා! Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.