• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන ණය උගුලේ අනුරත් වැටෙයිද? Sri Lanka Latest News

October 12, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
චීන ණය උගුලේ අනුරත් වැටෙයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර නුවරදී 2024 මහමැතිවරණ රැලියකදී කීවේ නුවර අධිවේගී මාර්ගය හදන්න ජපාන සහාය ගන්න ජපාන තානාපති සමග සාකච්ඡා කළ බවත්, සාකච්ඡා සාර්ථක බවත්ය. ඔහු එම ප්‍රකාශය කළේ නුවර අධිවේගී මාර්ගය අවසන් කරන ලෙස මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසුවය. එහෙත් පසුගියදා ජනාධිපති අනුර නුවර අධිවේගයේ මීරිගම-කඩවත කොටස ආරම්භ කළේ චීන ණය මුදලක් අනුමත කරගෙනය. ලංකාවේ ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියට ජපානය ලංකාවට ණය ලබාදී තිබෙන්නේ 0.18%ක පොලියකටය. අනුරගේ ආණ්ඩුව මීරිගම-කඩවත කොටස හදන්න චීනයෙන් ණය අරගෙන තිබෙන්නේ 2.5%ක පොලියකටය. පසුගියදා කෝප් සභාපති හර්ෂ ද සිල්වා පවසා තිබුණේ කඩවත-මීරිගම කොටස හදන්න චීනයෙන් ගත් ණයවලට ගෙවන පොලිය ලංකාවට අවාසිදායක බවය. චීනය මුලින් එකඟ වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් දෙන්නටය. එම බිලියන ණයට පොලිය ලෙස එකඟ වී තිබුණේ 2.5%ක ස්ථිර පොලී ප්‍රතිශතයකි. අනුරගේ ආණ්ඩුව එම ණය පහසුකම ඇමෙරිකානු ඩොලර් 500 දක්වා අඩුකරගෙන පොලිය 3.5%ක පාවෙන ප්‍රතිශතයකට වැඩිකරගෙන ඇත. හර්ෂ ද සිල්වා මුදල් කමිටුවේදී ප්‍රකාශ කර ඇත්තේ එම ගනුදෙනුව ලංකාවට අවාසිදායක බවය.Sri Lanka Latest News

චීන තානාපති මීරිගම-කඩවත කොටස වැඩ ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තීරණයක් මත නිල නිවසින් යන විට ඔහුව හමුවීමට ගොස් සිටියේය. ඉන් පසු ඔහු රනිල් හමුවිය. ඔහු මහින්ද සහ රනිල් හමුවීමට ගියේ චීන ජාතික දිනයට ආරාධනා පත් භාරදීමටය. නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ චීන තානාපතිවරයා මහින්දට කරදර නොකරන ලෙසට අනුරගේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබූ බවය.

මහින්ද සහ රනිල් හමුවූ චීන තානාපති මීරිගම-කඩවත කොටස විවෘත කරන උත්සවයට ගොස් අනුරගේ ආණ්ඩුව ඉහළින්ම වර්ණනා කළේය. ඒ මීරිගම-කඩවත කොටස ඉදිකිරීම හරහා චීනයට මූල්‍යමය වශයෙන් වාසිදායක වීමත්, එම අධිවේගය ඉදිකිරීමට ණය දීමෙන් මහානායක හිමිවරුන් සහ මෙරට සිංහල බෞද්ධ ජනතාව දිනාගැනීමට අවස්ථාවක් සැලසෙන නිසා විය හැකිය. චීන තානාපතිවරයා මහානායක හිමිවරු හමුවූ විටදී නුවර අධිවේගී මාර්ගය ගැන සාකච්ඡා කරන බව වාර්තා වේ. චීන තානාපතිවරයා නුවර අධිවේගී මාර්ගයට දක්වන උනන්දුව මත මෙම ණය මුදල සහ පොලිය ලංකාවට වාසි ලෙස වෙනස් කරගැනීමට ආණ්ඩුවට හැකියාව තිබිණි. ඒත් ආණ්ඩුව ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන නැත්තේ මහින්ද ආරම්භ කළ චීන ණය උගුලට වත්මන් ආණ්ඩුවද හසුවී තිබෙන නිසාද දන්නේ නැත. භයානකකම ආණ්ඩුව ලංකාවට අවාසිදායක ගනුදෙනුවකට යන්නේ ලංකාවේ ආර්ථිකය බංකොලොත් වී ඇති පසුබිමකය.

SendShareShare
Previous Post

කොච්චර වැඩ තිබ්බත් අනුර උදේට ශාරීරික ව්‍යායාම කරන්න අමතක කරන්නේ නෑ! කොහොමද ෂෝටකුත් ගහගෙන උදේ පාන්දරම බණ්ඩාරවෙල ජොගින් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුද්දක් ගියා! ආණ්ඩුව, විපක්ෂය සහ තර්ජන!Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.