• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැස්සේ පැය 2යි! මීපිළිමාන ජපන්වත්ත යටවෙයි! වගා විනාශයි! PHOTOS I Sri Lanka Latest News

October 9, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
වැස්සේ පැය 2යි! මීපිළිමාන ජපන්වත්ත යටවෙයි! වගා විනාශයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

අද (09) දහවල් වරුවේ පැය දෙකක කාලයක් ඇදහැලුණු අධික වර්ෂාවෙන් කන්දේ ඇල ජලාශයේ සිට මේ පිළිමාන රුවන් එළිය හරහා නානු ඔයට ගලා බසින අග්‍රාඇළ දෙපස වගා බිම් වල ඉවතලන අපද්‍රව්‍ය සහ ඒ අවට නිවස් වලින් ඉවතලන අපද්‍රව්‍ය අග්‍රා ඇළට බැහැර කිරීමෙන් අග්‍රා ඇළ  අවහිර වී ජලය පිටාරගැලීමෙන් මීපිළිමාන ජපන්වත්ත ප්‍රදේශයේ වගාබිම් නිවාස සහ පානීය ජල ලිං රැසක් යටවීමෙන් භාජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්වී ඇති ආකාරයක් දක්නට ලැබිණ ,Sri Lanka Latest News

පැයකට අධික වර්ෂාවක් ඇද හැලෙන සෑම අවස්ථාවකදීම මෙලෙස ජපන්වත්ත ප්‍රදේශයේ නිවාස සහ වගා බිම් ජලයෙන් යටවී අවස්ථාවන් රැසකදි විශාල වගා හානි සහ මහජනතාව අපහසුතාවයට පත්වීම් සිදුවන බව එම ප්‍රදේශයේ ජනතාව පවසති ,

දිගින් දිගටම උද්ගතවන මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ අප සිදුකළ විමසුමකට වගකිවයුතු බලධාරීන් කියා සිටියේ මේ වන විට නව රජයේ ප්‍රතිපාදන යටතේ අග්‍රා ඇල ප්‍රතිසංස්කරණය කර විශාල කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන සාකච්ඡා සිදුවෙමින් පවතින බවය .

SendShareShare
Previous Post

IMF එක පස්සේ වහලුන් වගේ යන්න එපා! කොන්දේසි වෙනස් කරගන්න වැඩ කරන්න! IMF කිව්වා කියා අසරණ ජනතාව තලා පෙළන්න එපා! රටේ සංස්කෘතික උරුමය විනාශ කරන්න එපා! අපි මේවා කරන්න කිව්වේ නෑ! කාදිනල් හිමියන්ගෙන් ආණ්ඩුවට තද පණිවුඩයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව හරියට උත්තරයක් නොදී පැනලා යන ප්‍රශ්නයක් සජිත් අදත් අහයි! අදත් හරිහමන් උත්තරයක් ලැබු‌ණෙ නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.