• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ මනස විකෘති වෙලා! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 8 වන අදියර අරන් සජිත් රාජාංගනය යාය 16-17ට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්…! රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 4, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
ආණ්ඩුවේ මනස විකෘති වෙලා! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 8 වන අදියර අරන් සජිත් රාජාංගනය යාය 16-17ට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්…! රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල කඩා වැටීමක් ඇති බවත් පාසල්වල පහසුකම් හිගය, ගුරු හිගය ඇති මොහොතක ගුරුවරුන් ලෙස කටයුතු කළ සංවර්ධන නිලධාරීන් 16200ක් අනාථ කර ඇති බවත් දැවැන්ත මානව සම්පත් භෞතික සම්පත් හිගයක් ඇති බවත් එදා තමා පාසල්වලට පරිගණක සුහුරු පුවරු ලබා දෙන විට ඒවා විවේචනය කර සමච්චල් කළ ආණ්ඩුවට අද ඒවා කරන්න බැරි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ ආණ්ඩුව ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, වැඩිහිටියන්ට හා දෙමාපියන්ට දරුවන් සුමගට යොමු කරන්න ඇති සත්භාවයෙන් ඇති අයිතිවාසිකම ද උදුරා ගෙන ඇති බවත් මේ රජයේ ඉන්නේ විකෘති මානසිකත්වයෙන් පෙළෙන අය බවත් මොවුන් විකෘතියට මුල් තැන දෙන බවත් දරුවන්ට එරෙහිව සිදු කරන ශාරීරික, මානසික දඩුවම් නීතියෙන් දඩුවම් දිය හැකි සාපරාදී ක්‍රියා වුවත් දෙමාපියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට හොද දරුවෙක් සමාජයට ලබා දීම අහිමි කරන විකෘති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (3) අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ රාජාංගනය යාය 16-17හි පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

මේ වන විට රටේ ජනතාව, ජන සමාජය බරපතල ලෙස අසරණ වී ඇති බවත් දකින දකින තැන වේදනාව, කලකිරීම, දුක් කම්කටොලු, ප්‍රශ්න බවත්‌ මේවා විසදුම් නොමැති බවත් ගොවියාට පොහොර සහනාධාරය පවා හරියට නොලැබෙන බවත් තෙල් පොහොර පවා ගුණාත්මකභාවයෙන් අඩු බවත් රජයේ අකාර්යක්ෂම රාජ්‍ය පාලනය නිසා ගුණාත්මක බීජ, කලට වේලාවට පොහොර, යූරියා ආදිය නොමැති බවත් පවතින කෘෂි උපකරණවල සහ පොහොරවල පවා මිල ඉහළ ගොස් ඇති බවත් අලි මිනිස් ගැටුම නිසා අස්වනු හානිය ජීවිත හා දේපල හානිය ද වන අලි සම්පත ද විනාශ වන බවත් මේ ගැටලු මැද අස්වැන්නට ස්ථාවර මිලක් පවා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය හිතාමතාම ගොවියා විනාශ කරනවා

මැතිවරණ සමයේ කුඹුරට බැස ගොයම් කා ගොවියා රවටා රු. 150ක ස්ථාවර මිලක් ලබා දෙනවා කියූ මැතිඇමතිවරු අද ගොවියා සතුටින් යැයි පැවසුවත් අද වී සදහා රු. 120ක ස්ථාවර මිලවත් නොමැති බවත් අනෙකුත් භෝගවගාවලට ද කණකොකා හඩා ඇති බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ බීජ නොමැති නිසා කෘෂිකර්මාන්තය ද කඩා වැටී ඇති බවත් මේ නිසා රජය හිතාමතාම කෘෂිකර්මාන්තය විනාශ කරන්න කටයුතු කරන බවට සැකයක් සතුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කි.මි. 5න් 5ට වැසිකිළි හදන්න පෙර නොමිලේ දුන්න අලි වැට හදල ඉවර කරන්න

රටේ කිලෝමීටර් 5න් පහට වැසිකිළි හදන්න කතා කරන ආණ්ඩුවට මේ වන විට‌ නොමිලේ හදන්න තිබෙන අලි වැටවත් ගහන්න බැරි බවත් එම නිසා එම ව්‍යාපෘතිය පැත්තකට තබා ගොවියා ආරක්ෂා කර ගන්න කටයුතු කළ යුතු බවත් මේ රජය ගොවියා මංමුලා කර අනාථ කර ඇති බවත් විපක්ෂයේ සිටින විට විදේශයෙන් කිසිම දෙයක් ගෙන්වන්නේ නැති බවට පැවසුවත් මේ වන විට සියල්ල විදේශයෙන් ගෙන්වා ගොවියා රවටන බවත් දැන් ආර්ථික මධ්‍යස්ථාන පවා විකුණනන් රජය සැලසුම් සකස් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට මේවට උත්තර විසදුම් නැ

තමා ආර්ථික මධ්‍යස්ථාන බලන්න ගියාම ආණ්ඩුවේ හෙංචයියන් ආර්ථික මධ්‍යස්ථානවල නිලධාරීන්ට පහර දුන් බවත් ජනතාව මේ මර්දනය අනුමත නොකරන බවත් ජනතාව අපේක්ෂා කළේ මර්දනය නොව උත්තර බවත් රජයට මේවාට උත්තර නොමැති වුවත් සමගි ජන බලවේගයට උත්තර සහ විසදුම් ඇති බවත් ජනතා ප්‍රශ්නවලට උදාසීන අසලකමින් යුක්තව පැත්තකට වී නොසිට උත්තර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද උක් ගොවියා අනාථයි

අද වන විට පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ උක් සපයන ගොවියන් පවා පාගා දමා ඇති බවත් මේ ගොවින්ට කෝටි 60ක් ගෙවන්න ඇති බවත් මේ ගැටලු ගැන පාර්ලිමේන්තුවේ මතු කරන විට උක් ගොවියාට ප්‍රශ්න නොමැති බවට අමුතු උත්තර කියමින් තාවකාලික වින්දනයක් ලබා දුන්නත් අද මේ උක් ගොවියන් කර්මාන්තශාලාව වටලා ඇති බවත් ගොවියාට මේ ආකාරයේ කුඩම්මාගේ සැලකිල්ලක් ලබා දෙන්නටද මේ ආණ්ඩුව බිහි වූයේ කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කුඩු මාෆියාව රටම වෙලාගෙන අවසන්

කුඩු කාරයෝ, කුඩුවල මහමොලකාරයන් ඇල්ලුවා කියා මාධ්‍ය ඔස්සේ කිව්වත් අද කුඩු රකුසා මත් රකුසා දරු පරපුර ග්‍රහණයට ගෙන ඇති බවත් මේවා ගොතපු කරුණු නොව ප්‍රබන්ධ කරුණු නොව ජනතාව පවසන දේවල් බවත් අද දරුවන් තරුණ තරුණියන් මේ කුඩු මාෆියාවට ලක්ව ඇති බවත් මේකෙන් මොවුන් මුදවා ගැනීමට දැවැන්ත ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සිංගප්පූරුව වැනි රටවල මෙන් කුඩුකාරයන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු බවත් අද අප රට කුඩු පාරාදීසයක් නිසා දැවැන්ත ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය.

SendShareShare
Previous Post

සජිත්ට දිනන්න පුළුවන් මොන සෙට් එකෙන්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

සිංහල සිනමාවේ හරිම බඩු දෙකක්! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.