අද (1) සිට SVAT (සරල කරන ලද එකතුකළ අගය මත බදු) ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව සහ ක්‍රමවත් ස්වයංක්‍රීය VAT ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත නොකිරීමට එරෙහිව වානිජ මණ්ඩල 3ක් රිට් පෙත්සමක් ගොනුකර තිබේ.Sri Lanka Latest News
නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික වානිජ මන්ඩලය සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ වානිජ මන්ඩලය යන ආයතන මෙලෙස අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම ගොනුකර ඇත.










