• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙන කිසිම පක්ෂයක්- වෙන කිසිම දේශපාලන නායකයෙක් සැමරුවේ නෑ! විපක්ෂනායක සජිත් විපක්ෂනායක කාර්යාලයේ මහා ශිව රාත්‍රී උත්සවය සමරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 2, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
වෙන කිසිම පක්ෂයක්- වෙන කිසිම දේශපාලන නායකයෙක් සැමරුවේ නෑ! විපක්ෂනායක සජිත් විපක්ෂනායක කාර්යාලයේ  මහා ශිව රාත්‍රී උත්සවය සමරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නව රාත්‍රී උත්සවය සමරණ මේ මොහොතේ විපක්ෂ නායකවරයා ලෙස තමාගේ ප්‍රාර්ථනාව වන්නේ ජනතාවට සියලු සමෘද්ධි ලබා දෙන වඩාත් හොද අනාගතයක ආරම්භය සනිටුවහන් වන නව රාත්‍රි දිනයක් උදාවේවා කියා බවත් ශ්‍රී ලාංකික සියලු හින්දු බැතිමතුන්ට සුබ නව රාත්‍රී දිනයක් ප්‍රාර්ථනා කරමින් රට තුළ එක්සේසත් භාවය එකමුතුභාවය සහෝදරත්වය සාමය සංහිදියාව ජාතීන් හා ආගම් අතර ඇති පරස්පරතා සියල්ල දුරු වී සෞභාග්‍යය සම්පන්න රටක් උදා වේවා කියා ප්‍රාර්ථනා කරන බවත් වැඩිදුරටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති නව රාත්‍රී උත්සවය හා එක්වෙමිනි.

හින්දු දේව දර්ශනයට අනුව සුර්යා කන්‍යා රාශියේ ගමන් කරන මාසයේ නව රාත්‍රී පුජා උත්සවය පවත්වන බවත් අඳුර ඉවත් කර ආලෝකය උදා කරන හින්දු ආගමික ජනතාවගේ උතුම් උත්සවයක් ලෙස හැදින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රාත්‍රී නවයක් පුරා ශක්තියේ ප්‍රතිමූර්තිය බඳු දුර්ගා මෑණියන්ගේ නව සොහොයුරියන්ට පූජා සත්කාර කරන බවත් සරස්වතී දෙවියන් අධ්‍යාපනයට, ලක්ෂ්මී දෙවියන් සෞභාග්‍යයට මුල පුරන මේ ආගමික සම්ප්‍රදාය වර්ණවත් නර්තන සමග සමරන බවත් දෙවියන් පිදීම සශ්‍රීකත්වය, සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීම, අධ්‍යාපනය වෙනුවෙන් නව ආරම්භයක් ලබා ගැනීම යන පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට අස්වනු නෙළන කාලයේ මෙය පවත්වන බවත් මෙහි මුල් දින තුන කාලි මෑණියන් වෙනුවෙන් පුද පූජා පවත්වා බලය වෙනුවෙන් ඇයදීම කරනු ලබන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හින්දු බැතිමතුන් මස් මාංශවලින් තොරව ආගමානුකූලව මේ දින නවය ගත කිරීම තුළ දෙවිවරුන්ගේ ආශිර්වාදය පිහිට ලබා ගැනීම හරහා රටටත් තමන්ටත් ජනතාවටත් සෞභාග්‍යය අපේක්ෂා කරන බවත් අඳුරු මාර්ගයක ඇති පහන් කණුව ඒ මාර්ගයට මග පෙන්වන්නා සේ මිනිස් ජීවිතයේ කරුණාව යන පහන මිනිස් ජීවිත සමෘද්ධිමත් කරන බවත් නවරාත්‍රී උත්සවය කරුණාවෙ පහන හෙවත් ආධ්‍යාත්මික ප්‍රඥාවේ ආලෝකය ලබා ගන්නා නිසා මෙය ජාතික සමගිය නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙහි දී පහන් දැල්වීම හරහා මෝහය සහ නොදැනුවත්කම නැමැති අඳුර දුරලා ප්‍රඥාව නැමැති ආලෝකය විහිදුවාලීම සිදු කරන බවත් අපේක්ෂාවෙන් පිරි පහනෙහි ආලෝකය ප්‍රජාවන් අතර සමගිය, සහයෝගය සහ සෞභාගය ඇති කර ජනතාව අතර බෙදීමක් ඇති කරන සෑම වෙනස්කමක්ම ඉවත් කරන මොහොතක් ලෙස නව රාත්‍රි උත්සවය සමරණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

අද ඉඳන් ක්‍රියාත්මක SVAT ක්‍රමයට එරෙහිව වාණිජ මණ්ඩල 3ක් උසාවි යයි!  I Sri Lanka Latest News

Next Post

අගමැතිනි හරිනිට මහා සංඝරත්නයේ විරෝධය! ඕවට ආවොත් අධිකරණයට යනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.