• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ට ගහපු තවත් මඩක් ඉවරෙටම ඉවර වෙයි! සජිත් ඔක්කොම දීලා!  I Sri Lanka Latest News

September 25, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂනායක කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කොට ඇත.

එය පහත දැක්වේ.

  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම්, බැරකම් ප්‍රකාශ සම්බන්ධවයිSri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් බවට පවසමින්, ජාමුණි කමල් තුෂාර නැමැත්තෙකු අද (25) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදී තිබේ.

ඔහු සිදුකර ඇති මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වන අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලැබුණු බවට වූ 2025.04.23 දිනැති ලිපිය පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මියගේ අත්සනින් යුතුව සජිත් ප්‍රේමදාස මහතා වෙත ලැබී තිබූ බව, අප මීට පෙර මාධ්‍යයට හෙළිදරව් කරන ලදී.

සජිත් ප්‍රේමදාස මහතා නියමිත දිනයටත් පෙර ලබාදුන් වත්කම් බැරකම් ලේඛණය ඩිජිටල් ආකෘතිය අනුව යළි පුරවා ඊයේ (24) දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කරන ලදුව මේ වනවිටත්, එය එම කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර තිබේ.

එවැනි තත්ත්වයක් තිබියදී යළිත් මේ ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති බව පවසමින්, පිරිසක් මඩ ගැසීමේ ව්‍යාපාරයක නිරතවන බව පෙනී යන අතර, කරුණාකර මේ පිළිබඳ නිවැරදි තොරතුරු සඳහා ඔබගේ මාධ්‍ය තුළ පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින්නෙමු.

ස්තුතීයී,
විපක්ෂ නායක මාධ්‍ය ඒකකය

විපක්ෂ නායක සජිත් ප්_රේමදාස මහතාගේ වත්කම්, බැරකම් ප්_රකාශ සම්බන්ධවයිDownload
SendShareShare
Previous Post

ප්‍රසාද්ගෙන් ආණ්ඩුවේ 159ටම අභියෝගයක්! ගිය සැප්තැම්බර් 21 ඉඳන් මේ සැප්තැම්බර් 21 වෙනකම් පුළුවන් නම් බැංකු ගිණුමේ තොරතුරු හෙළිකරන්න! එතනින් පස්සේ සියල්ල ස්වාභාවිකව සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නීතිවිරෝධීව අරමුදල් ලබාගෙන! තවත් හිටපු ප්‍රබල ජනාධිපතිවරයෙක් අවුරුදු 5ක් හිරේ!  I Sri Lanka Latest News

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.