• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුද්දට අනුර ඉටුකරපුවා මෙන්න! ඉටු නොකරපුවා මෙන්න! Sri Lanka Latest News

September 27, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනාධිපති මේක කීප සැරයක්ම කිව්වා! අද මේ ඒ කියපු එකම ආයෙ කියන්නේ රාජ්‍ය සේවකයන්ට දෙන අවසන් අනතුරු ඇඟවීම ලෙසද? බලමු…! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක ඓතිහාසික ජයක් ලැබූ ජනාධිපතිවරණය පවත්වා අදට වසරක් ගතවී තිබේ.
2019 ජනාධිපතිවරණයේදී 3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් හිමි කර ගැනීමට සමත් වූ ඔහු ඉතිහාසයේ පළමු වරට දෙවැනි මනාපය ගණනය කළ එම ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා බවට පත්විය.Sri Lanka Latest News

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් දීර්ඝතම ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉදිරිපත් කළේ, ඔහුය. එය ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ලෙස නම්කර තිබිණි.

එහි අංශ කිහිපයක් යටතේ එක් එක් අංශයේ සිදුකිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් සඳහන් කර තිබිණි.

ඉටුකළ සහ මෙතෙක් ඉටු නොකළ පොරොන්දු
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙන්ම ඔවුන්ගේ වසර ගණනාවක මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලද තිබූ ප්‍රධාන පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ය. එමෙන් ම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමද ඔවුන්ගේ එක් මැතිවරණ පොරොන්දුවක් විය.

කෙසේ නමුත්, මේ දක්වා කාලය තුළ ඒ සඳහා පියවර ගන්නා බවක් පෙනෙන්නට නොමැති අතර, බීබීසී සිංහල විසින් පසුගිය කැබිනට් මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසන ලදී. ඔහු පැවැසුවේ, මෙතෙක් ඒ සමබන්ධයෙන් පියවරක් ගැනීමට නොහැකි වූ නමුත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවය.

තව ද පාස්කු ප්‍රහාරයට වගකිව යුතු දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහි කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම එක් මැතිවරණ පොරොන්දුවක් වුව ද, තවමත් එහි පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතියි.

එමෙන්ම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට සංශෝධන ගෙන ඒම මෙතෙක් සිදුකර නොමැති නමුත් ඒ සඳහා අවශ්‍ය මූලික පියවර මේ වනවිට ගනිමින් ඇති බව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට එක්වෙමින් පැවැසීය.

වඩාත් ආන්දෝලනයට ලක්වූ ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත සැප්තැම්බර් 10 වැනි දින සම්මත කෙරුණු අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගෙන් බහුතරයක් සිය නිල නිවාස නැවත භාරදී ඒවායින් පිටව ගොස් තිබේ.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීමේ පොරොන්දුව වසර ගණනාවක් පුරා සාකච්ඡා වූ කරුණක් වූ අතර, මේ වන විට ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමටද කැබිනට් අනුමැතියක් හිමිව තිබේ.

මේ එවැනි ප්‍රධාන මැතිවරණ පොරොන්දු 16ක් සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳ බීබීසී සිංහල කළ සොයා බැලීමකි.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වී වසරයි

මැතිවරණ පොරොන්දුවලට දැන් සිදුව ඇත්තේ කුමක්ද?
ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් ප්‍රධාන මැතිවරණ පොරොන්දු 16ක් ඇසුරින්

බීබීසී සිංහල

SendShareShare
Previous Post

රනිල්වත් පැත්තකින් තියාගෙන එජාප සම්මේලනයේදී හකීම් ප්‍රේමදාසගේ හොඳ කියයි! රනිල්ලා කරපු වැඩෙන් අවුරුදු 12ක් පළාත් සභා නෑ! Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරය! හමුදා නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගන්න ලෑස්තියි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.