එදා විදුලි බල ක්ෂේත්‍රයේ 23000ක් සේවකයන් මහපාරට බැස්ස වූ ආණ්ඩුවේ අය අද ආණ්ඩුව රැකගන්න මරන්නත් මැරෙන්නත් ලක්ෂයක් වුවත් මරන්න සූදානම් බව පවසන බවත් ඝාතනය නොව මිනිසා ජීවත් කරවිය යුතු බවත් විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය විය යුත්තේ 23000 රැකියා ආරක්ෂා කර ගෙන බවත් පසුගිය අද අයි.එම්.එෆ් එක හමුවූ අවස්ථාවේ දී සමගි ජන බලවේගය පවා කිව්වේ මේ ප්‍රතිව්‍යුගතකරණය විය යුත්තේ රැකියා ආරක්ෂා කර ගෙන බවත් මේ අය අමතක නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News










