ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද දිනයේදී එළිදැක්විණ.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට අද දිනයේ පියවර ගැනිණ. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම උත්සවය පැවැත්විණ.
එම අවස්ථාවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් එක්ව සිටිනු දැකගත හැකි විය.










