වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් 6 දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන ජාමුණි කාමන්ත විසින් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.Sri Lanka Latest News
බිමල් රත්නායක, සුනිල් වටගල, සුනිල් හදුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ කුමාර ජයකොඩි යන ඇමැතිවරුන්ගේ වත්කම් විමර්ශනය කරන ලෙස මෙම පැමිණිල්ලෙන් ඉල්ලා තිබිණ.
පිළිබද කඩිනම් විමර්ශනයක් සිදුකර සද්භාවය පෙන්වන ලෙසද ඒ මහතා කියා සිටියේය.










