• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

15 පැන්නා! විදුලි ඉංජිනේරුවෝ අද බාහිර රාජකාරීවලින් ඉවත් වෙනවා! හෙට-අනිද්දා සේවකයන් 21800ක් ලෙඩ නිවාඩු! මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණ! හෑල්ලුවට ගන්න එපා! කළුවරේ ඉන්නද වෙන්නේ? Sri Lanka Latest News

September 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රටේම ලයිට් ගිය වෙලාවක පාවිච්චි කරන්න බිලියන 2ක් වියදම් කොට අරන් ආ ජෙනරේටර් 50කින් සතපහක වැඩක් වෙලා නෑ! විගණන වාර්තාව එළියට දාපු පුදුම හිතෙන කතාව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදුලිබල මණ්ඩලයේ සේවකයන් ක්‍රියාත්මක කරන වෘත්තිය ක්‍රියාමාර්ගයට ආණ්ඩුව ධනාත්මක ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් මෙම මස 21 වැනිදායින් පසුව වැඩවර්ජනයකට යන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පැවසීය.Sri Lanka Latest News

විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම මස 4 වැනිදා සිට ක්‍රියාත්මක කරන අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පැහැදිළි කරමින් ප්‍රභාත් ප්‍රියන්ත මහතා එසේ පැවසීය.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ සිට සියලුම නිලධාරීන් අද 16 සිට බාහිර රාජකාරිවලින් ඉවත් වන බවත් 17 සහ 18 වැනිදා විදුලිබල මණ්ඩලයේ 21,800 කට ආසන්න සමස්ත සේවකයන් දින දෙක ලෙඩ නිවාඩු වාර්තා කරන බවත් ඒ මහතා කීය.

එම දින දෙක තුළ කොළඹ විදුලිබල මණඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අති දැවැන්ත උද්ඝෝසණයක් පවත්වන බවත් විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සැහැල්ලුවට ගන්න එපා යැයි ආණ්ඩුවට කියන බවත් ඔහු සඳහන් කළේය.  

ආණ්ඩුව උද්ධච්ඡ මානසිකත්වයෙන් කටයුතු කර මෙරට හැත්තෑදෙලක්‍ෂයක විදුලි පාරිභෝගිකයන් අපහසුතාවට පත්නොකර මෙම අවස්ථාවේදී ගැටලුව විසදාගැනීමට කටයුතු කරන්නැයි පවසන බව ද ප්‍රභාත් ප්‍රියන්ත මහතා වැඩි දුරටත් පැවසීය.  

SendShareShare
Previous Post

විපක්ෂනායක සජිත්ගේ ‘ගමින් ගමට-දොරින් දොරට’ ජංගම සේවය කැබිතිගොල්ලෑවේ ජනතාව අතරට එයි! ජනතා ප්‍රශ්න සොයා බලා විසඳුම් ගැන කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

SITA නොහොත් ජාත්‍යන්තර ගුවන් සන්නිවේදන සහ තාක්ෂණ සංවිධානයේ වටමේස මාධ්‍ය හමුව! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.