වත්තේගම නගර සභාවේ හිටපු සභාපති සහ ඔහුගේ සමීපතමයෙකු නීතිවිරෝධීව ආනයනය කළ ජීප් රථ 2ක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
පොලීසිය සඳහන් කළේ රවින්ද්‍ර කුමාර නම් 58 හැවිරිදි හිටපු සභාපතිවරයා සහ ලක්ෂිත මනෝජ් නමැති 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.










