නේපාල හමුදාව ඇමතිවරුන් බයිසේපති හි ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමට පටන් ගෙන ඇති අතර දේශපාලනඥයන් රැගෙන යාම සඳහා හමුදා හෙලිකොප්ටර් භාවිතා කරන බව විදෙස් වාර්තා පවසනවා. Sri Lanka Latest News
පාර්ලිමේන්තුවට අරගලකරුවන් ගිනිතබා ඇතත් ඇතැම් මැති ඇමතිවරු ඒ තුළ තවමත් සිටින බවත් ඔවුන් බේරාගැනීමට කටයතු කරන බවයි නේපාල මාධ්‍ය වාර්තා කරන්නේ.










