අද වනවිට සජබය බැදුම්කර හොරුන් සමග සහ අයිස් ගෙන්වන පුද්ගලයන් සමග එක්ව කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
එහිදී අමාත්‍යවරයා එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලබා දුන්නේ කබීර් හෂීම් මන්ත්‍රීවරයාය.
ඊට ප්‍රතිචාර දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේ හොරුන් සමග එකතුව කටයුතු කරන නිසා මේ වනවිට සජබයේද රෙදි ගැලවී ගොස් ඇති බවකි.










