පාතාල නායකයන්ට එදා වෙඩි තබා මරද්දී සතුටු වුවද පසුව එම තුවක්කුවම තමන් වෙත එල්ල වනු ඇති බව රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා තමන්ට උපදෙස් දුන් බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ අද දිනයේදී වෙඩි තබා මරන විට සතුටු වන, හිරේ දමන විට සතුටු වන අයද මේ බව දැන සිටිය යුතු බවකි.










