• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බයිතක්සලාවේ මිලින්ද-ඉරාජ් පස්සේ පන්නපු අය ගැන විපක්ෂනායක සජිත් කතාකරයි! ආණ්ඩුවේ වැරදි පෙන්වලා දෙන අයට දැන් මරණ තර්ජන එල්ලවෙන්න පටන් අරන්! සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ජීවිත අනතුරේ! ආණ්ඩුව මේවද කරනවා කිව්වේ? VIDEO I Sri Lanka Latest News

September 7, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
බයිතක්සලාවේ මිලින්ද-ඉරාජ් පස්සේ පන්නපු අය ගැන විපක්ෂනායක සජිත් කතාකරයි! ආණ්ඩුවේ වැරදි පෙන්වලා දෙන අයට දැන් මරණ තර්ජන එල්ලවෙන්න පටන් අරන්! සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ජීවිත අනතුරේ! ආණ්ඩුව මේවද කරනවා කිව්වේ? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය අදටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති මොහොතක පවතින රජයට සාධනීය විවේචන එල්ල කරන කණ්ඩායම්වලට පවා අද තර්ජන එල්ල කිරීමේ වැඩපිළිවෙළක් සූක්ෂමව දියත් වෙමින් පවතින බවත් මෙයට ආසන්න සිදුවීම වන්නේ බයි තක්සලාව කියන යූටියුබ් නාලිකාව ක්‍රියාත්මක කරන ඉරාජ් වීරරත්න සහ මිලින්ද රාජපක්ෂ යන අයගේ නිවෙස් අසලට අංක තහඩු රහිත බයිසිකල්වලින් විවිධ පුද්ගලයන් පැමිණීම බවත් මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ට මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයට සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට දැඩි අනාරක්ෂිතභාවයක් මතුව තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

වත්මන් රජය පසුගිය මැතිවරණ වේදිකාවේ මේස පුටු අරන් ආවොත් ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පවත්වන්නම් කියූ බවත් එදා එහෙම කියූ මේ දේශපාලන පක්ෂය රටේ වගකීම බාර ගත් මොහොතක මේ මිනිමරු සංස්කෘතිය නගරයෙන් නගරයට ව්‍යාප්ත වී ඇති බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ද මෙවැනි තර්ජන එල්ල වීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ මානව අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මාධ්‍යකරුවන්ට එල්ලවන තර්ජන ගර්ජන ප්‍රජාතන්ත්‍රවදයට එල්ල වන මරු පහරක් බවත් මෙය වහා වළක්වන්න පියවර ගත යුතු බවත් මෙකී නාදුනන බයිසිකල්කරුවන් ගැන විමර්ශනය කළ යුතු බවත් රජය ක්‍රියාත්මක කරන නිවැරදි දේ ප්‍රශංසා කරන්නටත් වැරදි දේ විවේචනය කරන්න සියලු පුරවැසියන්ට අයිතිය ඇති බවත් රජයේ නිවැරදි හා වැරදි දේ පෙන්වා දීම ලක්ෂ 220ක් ජනතාවගේ වගකීම බවත් ඒ අයිතිය ජනතාව සතු අයිතියක් බැවින් ඒ අයිතිය උදුරා ගන්න ආණ්ඩුවට හෝ මැර කණ්ඩායම්වලට හැකියාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම සමාජ‌ය භීතියකට පත් කර ගෙන ඇති මේ මිනිමරු සංස්කෘතිය පරාජය කරන්න රජය වහා කටයුතු කළ යුතු බවත් ඒ උදෙසා ලබා දිය හැකි උපරිම ශක්තිය ලබා දෙන බවත් රජය අහන්න අකැමැති දේ යූටියුබ් නාලිකාවල යන විට ගත යුතු පියවර මේ අයට තර්ජනය කිරිම නොව තමන්ගේ වැරදි නිවැරදි කර ගෙන රට ඉදිරියට ගෙන යාම බවත් සමාජ මාධ්‍ය තුළ මෙන්ම නිදහස් මාධ්‍ය තුළ ඇත්ත ඇති සැටියෙන් කතා කරන මාධ්‍යවේදීන් ක්‍රියාකාරින් ආරක්ෂා කරන්න විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අවුරුදු 16ට අඩු ගැහැනු ළමයෙක් කැමැත්තෙන් ගියත් අනිවාර්යයෙන් පිරිමි ළමයා අවුරුදු 10ක් හිරේ! මේ දවස්වල කවුරුත් කතා කරන මහාධිකරණ විනිසුරු රංග දිසානායක නීති පොත පාසල් පොතට අරන් එන්න අලුත් සටනක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

නීතීඥවරුන්ගේ අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙරට එයි! I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.