ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
ඒ ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් සොයා ගැනීමට අදාළවයි.
මේ අතර මනම්පේරි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් පොහොට්ටුව නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.











