• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්මන්පිල වෙනුවෙන් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධානීන් විපක්ෂනායක සජිත් හමුවන්න ඇවිත්! දේශපාලන මතිමතාන්තර පැත්තකට දමා සජිත් ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටියි! ICCPR සම්මුතියෙන් ආණ්ඩුව කරන්න යන දේට විරුද්ධ වෙයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 4, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
ගම්මන්පිලලා එක්ක තිබ්බ සාකච්ඡාවේදී විපක්ෂනායක සජිත්ගෙන් ලොකු හෙළිදරව්වක්! වැරදි තොරතුරු අරගෙන ආණ්ඩුව විදුලි බලාගාරයකට කැබිනට් අනුමැතිය අරගෙන! අන්ත දූෂිත වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ICCPR සම්මුතිය නිර්මාණය වූයේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට, සමාජයේ සාමය එකමුතුභාව සහෝදරත්වය සහ ජන කොට්ඨාස අතර සමගිය තහවුරු කරමින් ශිෂ්ඨසම්පන්න සාමකාමි සමාජයක් සහෝදරත්වයෙන් ජිවත් වෙන සමාජයක් නිර්මාණය කරන්නට බවත් මේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් නිර්මාණය වූ ප්‍රඥප්තිය දේශීය වශයෙක් අනපනත් හරහා බල ගැන්වී ක්‍රියාත්මක වන විට යම් යම් අවස්ථාවලදී පුද්ගලයකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට දේශපාලන දඩයම් කිරිමට භාවිත කර ඇති බවත් මේ නිසාම ජාත්‍යන්තර වශයෙන් රබාට් ක්‍රියාකාරි සැලසුම නිර්මාණය වී කොටස් 6කින් යුත් පරීක්ෂණයක් හරහා දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය උල්ලංඝනය කර ඇත්ද කියා තීන්දු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

කරන කියන දේ ප්‍රකාශ, සංදර්භය, ප්‍රකාශයේ අන්තර්ගතය හා ස්වාභාවය මෙන්ම ආසන්න ලෙස සිදුවිය හැකි හානිය ආදි පදනමක් මෙන්ම කොන්දේසි මාලාවක් පරික්ෂණයක් ලෙස සිදුවන බවත් එය ප්‍රකාශයට පත් ක‌ළේ විවිධ රටවල් මේ සම්මුතිය උපයෝගී කර ගෙන මානව අයිතිවාසිකම් ආරක්ෂා කරනවා වෙනුවට මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දේශපාලන දඩයම් ක්‍රියාත්මක කිරිම වැළැක්වීමට බවත් කරුණාකර මේ සම්මුතිය උපයෝගී කර ගෙන මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මානව අයිතිවාසිකම් කඩකිරීම් දේශපාලන පළිගැනීම් ක්‍රියාත්මක නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේදී උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙල උරුමයේ සාමාජිකයන් සමග පැවැති හමුවකදීය.

මේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබද සම්මුතිය උපයෝගී කර ගෙන දේශපාලන පළිගැනීම් සිදු නොකරන ලෙසත් මේ සම්මුතිය වැරදි ආකාරයට භාවිත නොකරන ලෙසත් මෙහි සැබෑ අරමුණ මත ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17කට.. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියකට අනුර මහාධිකරණ විනිසුරු පත්වීම් දෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

සමාගම් 4කට විදුලි බල මණ්ඩලය කඩනවාට සේවකයෝ විරුද්ධයි! අද ඉඳන් අකුරට වැඩ! I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.