• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපාට්මන්ට් එක වටකරලා ඉන්දුනීසියා පොලිසිය එක්ක සිටි ASP ඕලුගල සිංහලෙන් කතාකරද්දී පාතාලේ ගෝඩ්ෆාදර්ලා වගේ හිටපු කෙහෙල්බද්දර පද්මේට-කමාන්ඩෝ සලින්තට කලිසමේ ‘චූ’ ගිහින්! පූස් පැටව් වගේ ඇඹරිලා! I Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අපාට්මන්ට් එක වටකරලා ඉන්දුනීසියා පොලිසිය එක්ක සිටි ASP ඕලුගල සිංහලෙන් කතාකරද්දී පාතාලේ ගෝඩ්ෆාදර්ලා වගේ හිටපු කෙහෙල්බද්දර පද්මේට-කමාන්ඩෝ සලින්තට කලිසමේ ‘චූ’ ගිහින්! පූස් පැටව් වගේ ඇඹරිලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දුනීසියා පොලිසිය මගින් අත්අඩංගුවටට ගැනීමෙන් අනතුරුව කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද සහ පානදුර නිලංගට සුළු  දිය පහව ඇති බව එරටින් ලැබෙන තොරතුරු අනාවරණය කරනවා.Sri Lanka Latest News

ඔවුන්ට එ‍සේ සිදුව ඇත්තේ ඉන්දුනීසියා පොලිස් කණ්ඩායම අතර සිටි සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සිංහලෙන් ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය.

ශ්‍රී  ලංකා පොලිසිය කිසි දිනක මේ ආකාරයට තමන්ව හඹාගෙන ඒවි යැයි නොසිතූ බවත් තමන්ව නොමරා බේරාගන්නා ලෙසත් ඔවුන් පොලිස් නිලධාරීන් හමුවේ ආයාචනාත්මකව පවසා ඇති බවත් ඉන්දුනීසියාවෙන් ලැබෙන තොරතුරු සඳහන් කරනවා.

කෙහෙල්බද්දර පද්මේ  සහ කමාන්ඩෝ සලින්ද වසරක පමණ කාලයක් තිස්සේ ඉන්දුනීසියාවේ රැදී සිට ඇති බවටද තොරතුරු අනාවරණය තිබෙනවා.

මේ දෙදෙනා ඩුබායි, මලයාසියාව, තායිලන්තය, ඇතුළු රවල් රැසකට එහි සිට සංචාරයේ නිරතව සිට ඇති බවත් ඉන්දුනීසියාවේද එක් ස්ථානයක මාසයකට වැඩි කාලයක් ගතකර නැති බවත් අනාවරණය වී ති‍බෙනවා.

මලයාසියා‍වේදී කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ  සලින්ද අත්අඩංගුවට ගත් බව පසුගිය ජූලි මාසයේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ තොරතුර පවා ඔවුන් දෙදෙනා විසින් ගොතා සමාජ මාධ්‍ය අතර හුවමාරුකළ එකක් බවද හෙළිවී තිබෙනවා.

ඒ වන විටත් ඔවුන් දෙදෙනා රැදී සිට ඇත්තේ ඉන්දුනීසියාවේ.

හිරු

SendShareShare
Previous Post

මොකක්ද මේ සාලිය පීරිස් කියපු රූබිකන් නදිය තරණය කරපු කතාව? අනුර – රනිල් අරන් ඒකද කළේ? Sri Lanka Latest News

Next Post

ෆොන්සේකා හිර කිරීම සහ වික්‍රමසිංහ රිමාන්ඩ් කිරීම! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper