• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් පළමු වරට මාධ්‍ය ප්‍රධානීන් හමුවෙයි: කතා විකෘති නොකරන ලෙස ඉල්ලයි: MCC ගැන තීන්දුවත් කියයි

July 13, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
සජිත් පළමු වරට මාධ්‍ය ප්‍රධානීන් හමුවෙයි: කතා විකෘති නොකරන ලෙස ඉල්ලයි: MCC ගැන තීන්දුවත් කියයි
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සන්ධානය බිහි කිරීමෙන් අනතුරුව පළමු වරට මාධ්‍ය ප්‍රධානීන් මුණ ගැසී සාකච්ජා කිරීමට පියවර ගත්තේය.

අද (13) දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේ මෙම හමුව පැවැත්විණ.

මෙහිදී ප්‍රේමදාස මහතා රටේ දැනට මතුව ඇති තත්ත්වය පිළිබදව මාධ්‍ය ප්‍රධානීන් සමග අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු තළේය.

මේ වනවිට කොරෝනා වයිරසය නැවත හිස ඔසවමින් පවතින බව පෙන්වා දුන් ප්‍රේමදාස මහතා දෙවැනි රැල්ල භයානක නම් ජනජීවිත අවදානමේ නොහෙලා වහාම මැතිවරණ දිනය කල් දමන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ආණ්ඩුවේ පාර්ශ්වයන් ජන්ද ප්‍රචාරක රැස්වීම් දින 3කට අත්හිටුවන බව කියා සිටියද තමන් දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන බවත්, රැස්වීම් අත්හිටුවන ලෙස කීම අසාධාරණ බවත් ඒ මහතා කීය.

එමෙන්ම තමන් බලයට පත්වු වහාම පැය 24ක් ඇතුළත එම්.සී.සී. ගිවිසුම අහෝසි කරන බව මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කී ප්‍රේමදාස මහතා ආණ්ඩුව විවිධ හේතු කියමින් එය කල්මරමින් සිටින්නේ පසුව අස්සන් කිරීමේ අදහසින් බවද කියා සිටියේය.

මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී මාධ්‍ය ප්‍රධානීන්ගෙන්ද ඉල්ලීමක් කළේය. ඒ, විපක්ෂයේ කතා විකෘති කොට පළ කිරීමෙන් වැළකී සිටින ලෙසය.

ඇතැම් මාධ්‍ය අද ‘කට් ඇන්ඩ් පේස්ට්’ මාධ්‍යකරණයක් භාවිත කරමින් විපක්ෂයේ කතා විකෘති කොට පළ කරන බවත්, එය විපක්ෂයට සිදුකරන මහතා අසාධාරණයක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. තමන් කිසිදු දිනෙක මාධ්‍යට තහංචි නොදමන බව කී ඒ මහතා සාධාරණව කටයුතු කරන ලෙස මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක්ද කර සිටියේය.

SendShareShare
Previous Post

යහපාලනයෙන් රාජ්‍ය සේවකයාට වෙච්ච දේ මහින්ද මහරගමදී මතක් කරයි

Next Post

මාබල් බීච් අක්කර 25කට සංචාරක සභාපතිනිය පැටලෙයි

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.