• About us
  • Contact us
Wednesday, June 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ නවයේ සිට ලක්ෂ 50 දක්වා වන්දි දීලා විදුලි සේවකයන් ගෙදර යවන්න ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

August 29, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ලංකා විදුලිබල මණ්ඩලය නව විද්‍යුත් බිල්පතක් හඳුන්වා දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට කැමැති විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට රුපියල් ලක්ෂ 9ක අවම සීමාවකට සහ රුපියල් ලක්ෂ පනහක උපරිම සීමාවකට යටත්ව වන්දි ගෙවීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.Sri Lanka Latest News

මෙලෙස වන්දි ලබා දෙන්නේ මණ්ඩලයේ දස වසරකට වැඩි සේවා කාලයක් ඇති සේවකයන්ට වසරකට මාස දෙකක වැටුප සහ සේවය කළ හැකිව ඇති ඉතිරි කාලයේ සෑම වසරක් සඳහාම මාස එකහාමරක වැටුප හිමිවන පරිදි ය. එමෙන්ම වසර 10කට අඩු සේවා කාලයක් ඇති සේවකයන් සඳහා සිය සේවා කාලයේ සෑම වසරක් සඳහාම මාස 05ක වැටුපක් පමණක් හිමි වෙයි. සේවය කළ හැකිව ඇති ඉතිරි කාලය සඳහා ඔවුන්ට ගෙවීමක් සිදු නොකෙරේ. මෙම වන්දි ක්‍රම පිළිබඳව ද බලශක්ති අමාත්‍යංශය සේවකයන් දැනුවත් කර ඇත.

විදුලිබල මණ්ඩල නව පනතේ ප්‍රතිපාදනවලට අනුව විදුලිබල මණ්ඩලය සමාගම් 4කට ප්‍රතිව්‍යුහගත කර ඇති අතර සියලු සේවකයන් අදාළ සමාගම් 4ට අනුයුක්ත කරමින් ලිපි නිකුත් කර ඇත. ස්වේච්ඡාවෙන් විශ්‍රාම යා යුතු වන්නේ මෙම සමාගම්වලට අනුයුක්ත වීමට අකමැති සේවකයන්ය. එලෙස අනුයුක්ත විම සඳහා මාස දෙකක කාලයක් ලබා දී ඇත.

SendShareShare
Previous Post

හල්ඔළුවට වෙඩි තියලා තියෙන්නේ හල්ඔළුවමයි! I Sri Lanka Latest News

Next Post

පාතාලයෝ සෙට් එක හෙට ලංකාවට ගේනවා! I Sri Lanka Latest News

MORE NEWS

තහනම මැද්දේ අදත් සජිත් පාර්ලිමේන්තු මුදල් කමිටුවට යන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

ඉහළින් නියෝගයක් ඇවිත්! හර්ෂගේ මුදල් කාරක සභාවට උන්හිටි තැන් නැතිවෙයි..! Sri Lanka Latest News

ගෙදරට ඇවිත් වෙඩි තියලා මරාදැමූ සගයා ගැන PHI සභාපති උපුල් රෝහණ තැබූ අතිසංවේදී සටහන! හොද මිනිස්සුන්ට මෙහෙම වෙඩි තිය්ලා මරන තිරිසනුන් කව්ද? මුන්ට දෙන දඩුවම් මොනවාද? Sri Lanka Latest News
Exclusive

ආයෙ දැනුවත් කිරීම් නෑ! ඩෙංගු තිබ්බොත් කෙළින්ම නඩු! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News

ග්‍රාමසේවකලා වැඩ නවත්වයි..! Sri Lanka Latest News
Exclusive

ග්‍රාමසේවකලා වැඩ නවත්වයි..! Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂ නායක සජිත් සටන අත් නොහරී.! විපක්ෂයේ සියලු පක්ෂ එක්ක අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරයි! විවාදය නොදුන්නාට ආණ්ඩුවට එරෙහිව අලුත් සටනක් පටන් ගනී! PHOTOS I VIDEO I Sri Lanka Latest News

කොරියාවේ හිටපු ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයෙක් පාර්ලිමේන්තුවට ඇවිත් විපක්ෂනායක සජිත් එක්ක සාකච්ඡා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොරියාවේ හිටපු ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයෙක් පාර්ලිමේන්තුවට ඇවිත් විපක්ෂනායක සජිත් එක්ක සාකච්ඡා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
තහනම මැද්දේ අදත් සජිත් පාර්ලිමේන්තු මුදල් කමිටුවට යන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

ඉහළින් නියෝගයක් ඇවිත්! හර්ෂගේ මුදල් කාරක සභාවට උන්හිටි තැන් නැතිවෙයි..! Sri Lanka Latest News

මුදල් කාරකසභාව මින් ඉදිරියට කරගෙන යන්න බැරි තත්වයක් උදාවී ඇතැයි එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ අද (24)   පැවසීය....

Read more
ගෙදරට ඇවිත් වෙඩි තියලා මරාදැමූ සගයා ගැන PHI සභාපති උපුල් රෝහණ තැබූ අතිසංවේදී සටහන! හොද මිනිස්සුන්ට මෙහෙම වෙඩි තිය්ලා මරන තිරිසනුන් කව්ද? මුන්ට දෙන දඩුවම් මොනවාද? Sri Lanka Latest News

ආයෙ දැනුවත් කිරීම් නෑ! ඩෙංගු තිබ්බොත් කෙළින්ම නඩු! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News

ග්‍රාමසේවකලා වැඩ නවත්වයි..! Sri Lanka Latest News

ග්‍රාමසේවකලා වැඩ නවත්වයි..! Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් සටන අත් නොහරී.! විපක්ෂයේ සියලු පක්ෂ එක්ක අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරයි! විවාදය නොදුන්නාට ආණ්ඩුවට එරෙහිව අලුත් සටනක් පටන් ගනී! PHOTOS I VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.