• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමාරුවේ වැටිලා ඉන්න ජනතාව වෙනුවෙන් සජිත් තවත් මානුෂීය මෙහෙයුමක් අරඹයි! ඔන්ලයින් ණය මරඋගුලට හසුවූ සියලු දෙනාට සජබෙන් නොමිලේ නීති සහාය! VIDEO I Sri Lanka Latest News

August 18, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
ජාතික ආරක්ෂාව ගැන මහලොකුවට කතා කළ මාලිමා ආණ්ඩුව අද මිනීමරුවන් ඉදිරියේ දණ ගසා අවසන්..! පාතාල කල්ලි රටේ නීතිය අතට අරන්..! VIDEO &  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මූල්‍ය වශයෙන් අර්බුදකාරී රටවල් තෝරා විදේශීය කණ්ඩායම්වලින් යුත් ඔන්ලයින් ණය මාෆියාව හරහා රටේ ජනතාව ගොදුරු කර ගෙන ඇති බවත් පොළිය සදහන් නොකර ගිනි පොලියක් අය කරමින් ණය ගෙවීම අපහසුතාවන විට චරිත ඝාතන බලපෑම් තර්ජනය කිරීම් ආදිය සිදුකරන බවත් ෆේස්බුක් හරහා තොරතුරු විකෘති කර පවුල් ජීවිත පවා විනාශ වන ආකාරයට මෙම ණය මාෆියාව ක්‍රියාත්මක බවත් මේ ණය මරඋගුල කරන ආයතන ගැන තොරතුරු ඇති නිසා මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නීතිඥයන් වෙන් කර මේ රටේ ඔන්ලයින් ණය මාෆියාවට ගොදුරක් වූ සියලුම පුරවැසියන්ට නොමිලේ නීති සේවා ලබා දී මේ ණය මෝරුන්ට නීතිමය ලෙස පාඩමක් උගන්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

ඔන්ලයින් ණය මාෆියාව තුළින අගතියට පත් පුද්ගලයන්ගෙන් යුත් සංවිධානයක් වන රට සමග අපි එකට සංවිධානය සමග පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය. මෙම සාකච්ඡාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක Citizen voice වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක විය.

මීට වසර කිහිපයකට පෙර මෙම ණය මාෆියාව අනාවරණය වූ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ තමා ඉහළ හඬක් නැගු බවත් ඒ තුළ මේ නීතිවිරෝධී ණය මාෆියාව යම්තාක් දුරකට අකර්මණ්‍ය වු බවත් නව අණපනත් හරහා දැඩි නියාමනයකට ලක් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය විද්වත් නීති මණ්ඩලය එකට එකතු වී ඔන්ලයින් ණය මාෆියාවට හසුවු ජනතාවට නීතිමය සහන ලබා දෙන බවත් පීඩා නොවන ලෙසත් සමගි ජන බලවේගය නොමිලේ නීති සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ගංජා වැඩේට ඩයනාගේ ෆුල් සපෝට් එක! දැන් මරු..! VIDEO I Sri Lanka Latest News

Next Post

අඩි 10න් 10ට වැලමිටි වංගු! ඒ මදිවට මීදුමට පාර පේන්නෙත් නෑ! එහෙම තියෙද්දී මේ ඩ්‍රයිවර් බස් එක අතට ගත්ත වෙලාවේ ඉඳලා ෆෝන් එකේ වීඩියෝ බල බලා බස් එක එලවනවා! මිනිස්සුන්ගේ ජීවිත ගැන තුට්ටුවකට මායිම් නොකරන මේ වගේ ඩ්‍රයිවර්ට දෙන්න ඕන දඬුවම මොකද්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.