ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ජයන්ත තිලකරත්න මහතා ඉල්ලා අස්වී තිබේ. Sri Lanka Latest News
ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට බාර දුන් බව ජයන්ත තිලකරත්න මහතා පැවසීය.
ඉල්ලා අස්වීමට හේතුව මාධ්‍යයට හෙළි කිරීම අනවශ්‍ය බවද තිලකරත්න මහතා කීය.










