• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව විපක්ෂයට කුමන්ත්‍රණ ගැන චෝදනා කරද්දී අර්බූදයෙන් රට ගොඩගන්න එකමුතු විය යුතු බව විපක්ෂනායක සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 15, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
ආණ්ඩුව විපක්ෂයට කුමන්ත්‍රණ ගැන චෝදනා කරද්දී අර්බූදයෙන් රට ගොඩගන්න එකමුතු විය යුතු බව විපක්ෂනායක සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට අප රට බහුවිධ අභියෝගවලට මුහුණ දෙන බවත් ජාත්‍යන්තර අභියෝග ආර්ථික අභියෝග සමාජීය අභියෝග ආදී අභියෝග රැසකට මුහුණ දෙන විට රට දැඩි අවදානමකට මුහුණ දෙන බවත් මෙවන් අවස්ථාවක මාතෘභූමියේ ඒකීය භාවය සුරකින්න ජාතික ආරක්ෂාව ඇති කරන්න කටයුතු කළ යුතු බවත් දුර්වලතා ඇති මො⁣හොතක විවිධ විදේශීය අභියෝගවලට ලක්වී රට මුහුණ දෙන අභියෝග වැඩි විය හැකි නිසා රටක් ලෙස එකතුමුතුව අත්වැල් බැද ගෙන රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් කටවචනය පමණක් නොව ක්‍රියාවෙන්ද කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය අකුරටියේ නන්ද මහාහිමිපානන් වහන්සේ වෙනුවෙන් පැවැති යථිවර සම්භාවනා වැඩසටහන හා එක්වෙමිනි.

බුද්ධ ශාසන අමාත්‍යාංශය බුද්ධ ශාසන අරමුදල ඇතුළු සම්බුද්ධ සාසනයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ රුහුණු වි.වි කුලපති අතිපූජ්‍ය අකුරටියේ නන්ද මහාහිමිපානන් වහන්සේ ඇගයීමට ලක් කළ බවත් බුදුු දහම මෙන්ම සෙසු ආගම්වලට ද එක හා සමාන අගයක් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවත් උන්වහන්සේ මෙරට ඇති හැකි නැති බැරි තත්ත්වය අවම කරන්නට කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුප්පත්කම තුරන් කිරීම ප්‍රමුඛ කාර්ය විය යුතු බවත් රටේ ජනගහනයෙන් 50%ක් දුප්පත්කමින් බහුවිධ දරිද්‍රතාවයෙන් පෙළෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා එය ප්‍රකාශ කළ බවත් ශක්තිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් හරහා දුප්පත් ජනතාව රටට හිසරදයක් නොව ප්‍රගතියේ සහ සෞභාග්‍යයේ දැවැන්ත සම්පතක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කුමන රජයක් තිබුනත් කුමන දේශපාලන න්‍යායක් බලයේ සිටියත් මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ගැන සැම කාලවකවානුවකම නායක ස්වාමින් වහන්සේ කතා කළ බවත් අප රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇත්තෙ පැරණි පටු මානව අයිතිවාසිකම් බවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික අධ්‍යාපන සෞඛ්‍ය වැනි අයිතිවාසිකම් ද ඇතුළත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

රට පරණ තිබ්බ තැනටම එනවා! මහබැංකු අධිපති මොකද්ද මේ කියන කතාව! I Sri Lanka Latest News

Next Post

ගොවි ප්‍රශ්න විසඳන්න ගිය ඇමැති සරත්ටයි නියෝජ්‍ය ඇමැති නාමල්ටයි ගොවියො කනේ ඇඟිලි ගහගන්න කියලා දෙයි! රැස්වීම උණුසුම්! සරත්ටයි නාමල්ටයි කටඋත්තර නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

Load More
UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘පාස්කු බෝම්බය පුපුරනකොට රාජපක්ෂලා හිටියේ ඔක්තෝබර් කුමන්ත්‍රණ බෝම්බයට අහුවෙලා උන්හිටි තැන් නැතිවෙලා…’Sri Lanka Latest News කවුදෝ කීවේ පත්තර කඩේ පත්තර...

Read more

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.