• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් බාර් එකක් දාන්න ගිහින් බණ්ඩාරගම අලි කචල් එකක්! ගමේ හාමුදුරුවොත් එක්ක මුළු ගමම පාරට බහී! I Sri Lanka Latest News

August 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අලුත් බාර් එකක් දාන්න ගිහින් බණ්ඩාරගම අලි කචල් එකක්! ගමේ හාමුදුරුවොත් එක්ක මුළු ගමම පාරට බහී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බණ්ඩාරගම අළුබෝමුල්ල රවුම් කඩේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත මත්පැන්හලට එරෙහිව මහා සංඝයා වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශවාසීහු ඊයේ (09 වැනිදා) දැවැන්ත විරෝධතාවක නිරත වූහ.Sri Lanka Latest News

අළුබෝමුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සිට ‘‘සුරාසල් බණ්ඩාරගම ආසනයට එපා” යනුවෙන් සඳහන් බැනරයක් පෙරටු කර ගනිමින් විරෝධතා පුවරු රැගෙන මහා සංඝයා වහන්සේගේ ප්‍රධානත්වයෙන් දහම් පාසල් සිසු දරුවන්, ගුරු භවතුන්, ප්‍රදේශවාසීන්, ඇතුළු බහුජන සංවිධාන සාමාජිකයන් පාගමනින් අළුබෝමුල්ල රවුම්කඩේ ප්‍රදේශයේ මත්පැන්හල ආරම්භ කිරීමට නියමිත ස්ථානය ඉදිරිපිටට පැමිණ ඇත.

එක් මංතීරුවක් වසා ගනිමින් විරෝධතාව පැවැත්වූ පිරිස පැයකට පමණ පසු මාර්ගය සම්පූර්ණයෙන් ම ආවරණය කරමින් විරෝධය පැවැත්වූහ. මේ නිසා පානදුර රත්නපුර මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල විය.

මෙම මත්පැන්හල බණ්ඩාරගමින් ඉවතට ගෙනයන ලෙස ඉල්ලා සිටින බව මෙම විරෝධයේ දී අදහස් දැක්වූ කෝට්ටේ කල්‍යාණි සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක බණ්ඩාරගම කිඳෙල්පිටිය සීමා චේතියාරාම විහාරාධිපති මකුරුප්පේ සෝමාලංකාර හිමියෝ පැවසූහ.

‘‘සුරා බදු කොමසාරිස් ඇතුළු අපි හැම දෙනාටම කියා සිටින්නේ ඓතිහාසික රයිගම්පුරයේ මහමෙත් පුරවරය ලෙස විරුදාවලියලත් බණ්ඩාරගමට සුරා සලක් අවශ්‍ය නැති බවයි. මෙතෙක් කලක් බණ්ඩාරගමට සැර මත්පැන් හලක් තිබුණේ නෑ. මේ මත්පැන්හල ඉවත් කරන තෙක් ඊට එරෙහිව අපි දිගින් දිගටම විරෝධතා දක්වනවා.’’ යැයි ද අනුනාහිමියෝ කීහ.

SendShareShare
Previous Post

ක්‍රීඩා ඇමැති පත නයෙක් අරී! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දීය මහකොමසාරිස්වරයාගෙන් විපක්ෂනායක ඇතුළු පක්ෂ නායකයන්ට විශේෂ ආරාධනාවක්! මෙන්න කතාකරපු දේවල්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.