විපක්ෂය රැස්වීම් තැබුවාට, සංවිධාන වූවාට කිසිදු ගැටලුවක් නොමැති නමුත් නීතිය තමන් ඉදිරියට පැමිණෙන බව දැනගත් විට රාජ්‍ය්‍යට එරෙහි කුමන්ත්‍රණ කිරීමෙන් වළකින ලෙසත්, ඊට කිසිදු ඉඩක් නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය.
ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ තමන් දොරේ සද්දය සහ බෙරේ සද්දය හොදින් හදුනනවා යැයි කියාය.
Sri Lanka Latest News










