ජෝන් කීල්ස් ආයතනය මගින් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ හෝටලයේ ආරම්භ කරන ලද කැසිනෝ ශාලාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ මේ හරහා දැවැන්ත ව්‍යාපාරකි සමාගම්වලට මුදල් විශුද්ධිකරණයට ඉඩකඩ සකස් කොට ඇති බවකි.Sri Lanka Latest News
එමෙන්ම විධිමත් බදු ප්‍රතිපත්තියක් මේ සදහා හදුන්වා දී නැති බව පෙන්වා දුන් ඒ මහතා මේ හරහා පාතාල කල්ලි කළු සල්ලි සුදු කිරීමට පටන් ගෙන ඇති බවද කීය.










