• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චෙම්මනි සමූහ මිනීවළෙන් සිරුරු 141ක් ගොඩගනී! සොයාගත් ඇඳුම් සහ අනෙකුත් පෞද්ගලික භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට තියයි! පවුල් 200කට අධික පිරිසක් අතුරුදන් වූ ඥාතීන් හොයාගන්න චෙම්මනියට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

August 6, 2025
in Exclusive
Reading Time: 24 mins read
A A
චෙම්මනි සමූහ මිනීවළෙන් සිරුරු 141ක් ගොඩගනී! සොයාගත් ඇඳුම් සහ අනෙකුත් පෞද්ගලික භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට තියයි! පවුල් 200කට අධික පිරිසක් අතුරුදන් වූ ඥාතීන් හොයාගන්න චෙම්මනියට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද යාපනය – චෙම්මනිය සමුහ මිනීවලෙහි කැණීම් කටයුතුවල 31 වැනි දිනය. අද දවස තුළ අලුතින් සිරුරු 06 සොයාගෙන ඇති අතර, දැනට සොයාගෙන ඇති සමස්ත මිනිස් සිරුරු සංඛ්‍යාව 141 දක්වා ඉහළ ගොඅද යාපනය – චෙම්මනිය සමුහ මිනීවලෙහි කැණීම් කටයුතුවල 31 වැනි දිනය. අද දවස තුළ අලුතින් සිරුරු 06 සොයාගෙන ඇති අතර, දැනට සොයාගෙන ඇති සමස්ත මිනිස් සිරුරු සංඛ්‍යාව 141 දක්වා ඉහළ ගොස් තිබෙනවා.Sri Lanka Latest News

අද දවස විශේෂ වන්නේ, මෙම සමූහ මිනීවලේ අධිකරණ කටයුතුවල කොටසක් ලෙස එම ස්ථානයෙන් සොයා ගන්නා ලද ඇඳුම් සහ අනෙකුත් පෞද්ගලික භාණ්ඩ මහජනතාවට හඳුනා ගැනීම සඳහා ප්‍රදර්ශනය කිරීමයි.

අතුරුදහන් වූවන්ගේ පවුල්වල දෙසීයකට අධික පිරිසක් මෙම සාක්ෂි හඳුනාගැනීම සඳහා චෙම්මනයට පැමිණ සිටියා. මේ සඳහා යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ අපරාධ විමර්ශන ඒකකය (CID) තමන්ගේ සහයෝගය ලබා දී තිබුණා.

එමෙන්ම අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) කොමසාරිස්වරයා ඇතුළු කණ්ඩායමක් අද දවසේදී මෙහි නිරීක්‍ෂණ කටයුතු සඳහාද සහභාගිවී සිටියා. ඊයේ දිනයේ දී ආරම්භ කරන ලද ස්කෑන් කිරීමේ කටයුතු අද දවසේ අවසන් වූ අතර සතියක් තුළ එහි වාර්තාව අධිකරණය වෙත භාරදීමට ද නියමිතයි.

May be an image of 5 people, street and text that says 'Shabeer ShabeerMohamed Mohamed FREELANCE FREELANCEJOURNALIST NCE JOURNAL ST'
May be an image of street and road
May be a black-and-white image of 1 person and text
May be an image of one or more people, tree, grass and text that says 'ShabeerMohamed Shabeer Mohamed FREELANCE JOURNALIST FREELANCEJOURNALIST JRNA ST'
May be an image of 1 person and bicycle
May be an image of 1 person, street and road
May be an image of 1 person and henna
May be an image of bicycle, street, road and text that says '面 Shabeer ShabeerMohamed Mohamed FREELANCEJOURNALIST FREELANCE JOURNALIST'
May be an image of 1 person, street, road and text
May be a black-and-white image of 1 person, child and text that says 'Shabeer ShabeerMohamed Mohamed FREELANCE FRE FREELANCEJOURNALIST JOURNALIST'
SendShareShare
Previous Post

‘මම පටන් ගත්ත දේ ඉවර කළා..! දැන් මම පාඩුවේ ඉන්නවා..! මට ගැහුවොත් මමත් ගහනවා..!’ ගණේමුල්ල සංජීව උසාවි කූඩුවේදී මරා දැමූ මහමොළකරු.. පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ පිටරට සිට මෙරට TV චැනල් එකක් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දැවැන්ත විදේශ ව්‍යාපාරිකයන්ට මුදල් විශුද්ධිකරණයට අවශ්‍ය ඉඩකඩ සකස් කරලා! විධිමත් බදු ප්‍රතිපත්තියක් නෑ! පාතාල කල්ලි කළු සල්ලි සුදු කරන්න පටන් අරන්! කැසිනෝවලට විරුද්ධව ‘මව්රට’ තනි සටනක් අරන් යද්දී විපක්ෂයේ ඔස්තාර්ලා-නායකයන් සද්ද නැතිව ඉන්නවා! එදා කැබිනට්ටුවෙදීත් කැසිනෝවලට විරුද්ධ වූ චම්පික ජෝන් කීල්ස්ලා අලුතෙන් දාපු කැසිනෝ එකට එරෙහිවක් තනි සටනක් පටන් අරන්! දැන් ලංකාවේ විපක්ෂය චම්පිකයි විමලුයි විතරයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.