ජනපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කළ විදෙස් සංචාරයකට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා CIDයට කැඳවා තිබේ.Sri Lanka Latest News
මීට අදාළව හෙට දිනයේ හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක ද CIDයට කැඳවා ඇත..
Sri Lanka Latest News










