වත්මන් ආණ්ඩුව පැල්වත්ත, සෙවනගල සහ ගල්ඔය සීනි සමාගම් බංකොලොත් කොට එහි නිෂ්පාදනය කොට ඇති එතනෝල් අරක්කු සමාගමකට කුණුකොල්ලෙට ලබා දීමේ ව්‍යාපෘතියක නිරතව සිටින බව විමල් වීරවංශ මහතා කීය.Sri Lanka Latest News
ඒ සදහා සෙවනගල සීනි සමාගමට සිය හිතවතකු වූ සදමාලි චන්ද්‍රසේකර නමැති අයකු පත්කොට ඇති බවද හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.










