• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමලිංගික විවාහයට පළමු ප්‍රහාරය කාදිනල් හිමිගෙන්! කොහොමද පිරිමි දෙන්නෙක් පවුලක් දරුවෙක් හදන්නේ? Sri Lanka Latest News

August 2, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
‘මහනාහිමිවරුන්ටත් පිටින් ගිහින් පත් කළ කැබිනට් මණ්ඩලය පිළිගන්න බෑ!’ කාදිනල් හිමි කැබිනට්ටුවට එරෙහිව විරෝධය පළ කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමලිංගික විවාහයන්ට නීතියෙන් අවසර ලබාදිය යුතු බවට මෙරට යම් යම් සංවිධාන විසින් සමාජය තුළ මතයක් ගොඩනගමින් සිටින බවත් ඒ හරහා වසර සිය දහස් ගණනක් තිස්සේ රටේ පැවැති සමාජ සභ්‍යත්වයට දැඩි බලපෑමක් එල්ලවන බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. පසුගියදා පැවැති දිව්‍ය පූජා අවස්ථාවකදී උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා. Sri Lanka Latest News

‘යුරෝපාකරේ රටවල, ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඔස්ටේ්‍රලියාවේ, එංගලන්තයේ, මේ වගේ රටවල මේ අදහස් ඉස්මතු වෙලා, අද තරුණ තරුණියෝ විවාහ ජීවිතය ගැන කිසිම භාවනාවක් නොකර, හරියට ඒක තේරුම් නොගෙන, ඕනෑවට එපාවට, තමන්ගේ හැ`ඟීම්වලට වහල් වෙලා, හැඟීම් අනුව විවාහ ජීවිතයට තමන්ගේ සහකාරයා හෝ සහකාරිය තෝරාගැනීමේ කටයුත්තේ යෙදී තිබෙනවා.

ඒ නිසා බොහෝ දුරට තාවකාලික අත්දැකීමක් පමණක් බවට විවාහ ජීවිතය හුරුවෙන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අද මනුෂ්‍ය සමාජයේ දූෂිත ආකල්ප සමාජය තුළට ගලා එමින් පවතිනවා. පිරිමි පිරිමි දෙන්නෙක් විවාහ වෙනවා, ගැහැනු ගැහැනු දෙන්නෙක් විවාහ වෙනවා කියලා අන්න එහෙම සමලිංගික විවාහ පවා විදේශීය රටවල සිදුවෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙන නිසා ලංකාවෙත් මේ වගේ දේවල් ප්‍රචාරය කරන්නට යම් යම් සංවිධාන සහ ආයතන ඉදිරිපත් වෙලා තියෙනවා. මේක මානව අයිතිවාසිකමක් කියලා කියනවා.

මේක කොහොමද මානව අයිතිවාසිකමක් වෙන්නේ? කොහොමද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ? කොහොමද දරුවෝ ලබන්නේ? ඒකටත් ඔය ඇමෙරිකාව වගේ රටවල තියෙනවා විකල්ප. එනම් දරුවෝ හදාගන්නවා. පිරිමි දෙන්නෙක් කොහොමද දරුවෙක් හදාගන්නේ? ගැහැනු දෙන්නෙක් කොහොමද දරුවෙක් හදන්නේ?
අද මිනිස් සමාජය ගිහිල්ලා තියෙන ගමන් මාර්ගය නිසා මේ විවාහ සංස්ථාව සම්පූර්ණයෙන්ම ඉතා දූෂිත තත්ත්වයකට ඇද දමන ක්‍රමවේදයන් ලෝකය තුළත්, අපේ රට තුළත් ඇතිවෙමින් පවතිනවා.

එදා පළමුවැනි වතාවට ස්වාමිපුරුෂයා සහ භාර්යාව සමහර වෙලාවට මුණගැසුණේ දේවස්ථානයේ, එහෙම නැත්නම් භාර්යාවගේ ගෙදර, එහෙම නැත්නම් මංගල්‍යයකදී, එහෙම නැත්නම් විශේෂ හමුවීමකදී, මවුපියෝ එක්කහු වෙලා කතාකරලා, සූදානම් කරලා, ලස්සනට ඒ ගැන මෙනෙහි කරලා, ඒ වගේ විවාහ සිදුවුණු කාලේ සිදුවෙච්ච විවාහ අද තියෙන තත්ත්වයට වඩා සාර්ථක විවාහ බවට පත්වෙලා තියෙනවා.

සංඛ්‍යා ලේඛන, දත්ත අරන් බැලුවොත්, ස්වාමිපුරුෂයෝ සහ භාර්යාවෝ තම තමන් යාළු වෙලා කසාද බැන්දම එය බිඳවැටෙන අවස්ථා වැඩියි. ඒ මොකද? විවාහය කියන්නේ සක්‍රමේන්තුවක් කියන එක, දෙවියන් වහන්සේ හදන දෙයක්, එය අබිරහසක්, එය දේව සැලැස්මේ කොටසක් කියලා තේරුම් ගන්නට බැරි, භෞතික පැවැත්ම ගැන පමණක් හිතන ආයතනයක්, සංස්ථාවක් ලෙස සලකන නිසා මිනිස් සමාජයට අද මේ තත්ත්වය උදාවේගෙන එනවා. මෙය ලංකාව තුළ බිහිවෙමින් පවතින එක ඇත්ත වශයෙන්ම ඉතාමත්ම කනගාටුදායක තත්වයක්.’

NewsCenter.lk

SendShareShare
Previous Post

මහින්ද-සජිත් කිරුලපනේදී හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

නාමල් දිගට හරහට පොහොට්ටුව වෙනස් කරනවා! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.