පොලිසිය මගින් පැවරූ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු 6කම රස පරීක්ෂක වාර්තාව එද්දී එහි මත්ද්‍රව්‍ය තිබී නැති බව තහවුරු කොට ඇතැයි අදාළ නඩුවට පෙනී සිටි නීතීඥයෝ පැවසූහ.Sri Lanka Latest News
නමුත් ඉන් එක් සැකකරුවකු මාස 3ක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරව සිට නිදහස් වී සමාජ අපවාදය නිසා සියදිවි නසාගැනීමට කටයුතු කොට ඇති බව ඔව්හු සදහන් කළහ.










