• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වරෙන්තු පිට ඉන්න නාමල් ලංකාවට ආවා! කටුනායකින් බැස්සා! කෙළින්ම හම්බන්තොට බලා පිටත් වුණා! VIDEO I Sri Lanka Latest News

July 29, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වරෙන්තු පිට ඉන්න නාමල් ලංකාවට ආවා! කටුනායකින් බැස්සා! කෙළින්ම හම්බන්තොට බලා පිටත් වුණා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (29) දිවයිනට පැමිණියා.Sri Lanka Latest News

පෞද්ගලික සංචාරයක් සඳහා නාමල් රාජපක්ෂ ඊයේ (28) දිවයිනෙන් පිට වුණා.

ඔහු ඊයේ පෙරවරුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයින බලා පිටත්ව ගිය ගුවන් යානයේම පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

මේ අතර ඔහු අද දින මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වනවා.

2017 වසරේදී හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව පැවති විරෝධතාවයකදී කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂධ මහආරච්චි විසින් මන්ත්‍රිවරයාට ඊයේ වරෙන්තු නිකුත් කළා.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව ඇප මත මුදාහැරුණා.

කෙසේ වෙතත්, ඊයේ මෙම නඩුව යළි කැදවූ අවස්ථාවේදී මන්ත්‍රිවරයා නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

SendShareShare
Previous Post

මාලිමාව ආණ්ඩුව ගේන්න උදව් කරපු රවී ලියනගේට අයත් රයිගම් ලුණු එකට කෝටි ගාණක් හොයාගන්න ගහපු ගේම් එකක් ගැන ගම්මන්පිල රටට කියයි! වරායේ ලුණු කන්ටේනර් හිරකරලා බොරු ලුණු හිඟයක් මවාපෑවා! රුපියල් 100 ලුණු 300ට යැව්වා! හිරවෙලා තිබ්බ බහාලුම් 400න් 6ක් නිදහස් කළා! ඒවයේ තිබුණේ රයිගම් සමාගමේ ලුණු කිලෝ 168,000ක්! උපරිම මිල නීතිය කඩකරපු රයිගම්ලාට පාරිභෝගික අධිකාරිය මොනවත් කරන්නේ නැත්තේ ඇයි? කාගේ සාක්කුවලටද සල්ලි ගියේ? VIDEO I Sri Lanka Latest News

Next Post

මාලදිවයින් ගියා! වරෙන්තු නිකුත් වුණා! ලංකාවට ආවා! උසාවියට ගියා! ඇප ගත්තා! ගෙදර ගියා! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම සදහා ඕනෑම බලවේගයක් සමග එක්විමට සූදානම් බව ජන අරගල සන්ධානයේ නීතීඥ නුවන් බෝපගේ මහතා පැවසීය.Sri Lanka Latest...

Read more
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper