• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රීලනිප-පොහොට්ටු ගැටුම උග්‍ර අතට: පොහොට්ටුව දයාසිරිගේ ඔළුවටම ගහයි

July 8, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ශ්‍රීලනිප-පොහොට්ටු ගැටුම උග්‍ර අතට: පොහොට්ටුව දයාසිරිගේ ඔළුවටම ගහයි
Share on WhatsAppShare on Facebook

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ළඟ නියම ශ්‍රී ලංකාකාරයන් නොමැති බවත්, ඔහු ළඟ ඉන්නේ රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ කටු සූප්පු කල පාවා දෙන්නන් පිරිසක් බවත් කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ රටට කළ විනාශයට රනිල් – මෛත්‍රී මෙන්ම දයාසිරිලා වැනි අයත් වගකිව යුතු බවයි.

කැළණිය රජමහා විහාරස්ථානයේ අද (08) පැවැති විශේෂ ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීවේය.

මේ දවස්වල අර කුරුණෑගල පැත්තේ ඉන්න පැන පැන යන නම දැරූ කෙනෙකුට හොඳටම තරහ ගිහින්. මම මෛත්‍රිට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කිව්වම මෛත්‍රීට ගෑවිලා නැත්නම් මොකටද ඔච්චර උඩපනින්නේ. මේ කෑගහන්නේ වෙන කවුරුත් නෙමෙයි කුණු කාපු අය. මට දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා. මම වැඩ කරන්නේ දේශපාලන ප්‍රතිපත්තියකට ආණ්ඩු එන එන අතට මාරුවෙන රිලා ප්‍රතිපත්තියක් මට නෑ. ඒක තියෙන්නේ දයාසිරිලා වගේ අයට. මොකද දයාසිරිට ප්‍රතිපත්තියක් නෑ. එයා බලන්නේ තමන්ගේ වාසිය මිසක් රට හෝ ජනතාව නෙමෙයි. දයාසිරි මුලින් හිටියේ චන්ද්‍රිකා ගාව. ඊටපස්සේ රනිල් ගාව. ඊටපස්සේ මහින්ද මහත්තයා ගාව. ඊටත්පස්සේ මෛත්‍රී ගාව. අද මෛත්‍රීගාව ඉන්නේ රනිල් – මෛත්‍රී යහපාලන පූට්ටු ආණ්ඩුවේ කටු සූප්පු කරපු අයයි. රනිල් මෛත්‍රී වගේම දයාසිරිලාත් පසුගිය යහපාලන ආණුඩුව රටට කළ විනාශයට වගකිව යුතුයි. මහ බැංකු හොරුන්ගෙන් කප්පන් ගත් දයාසිරිලා සුදන මෙන් හැසිරෙනවා. නියම ශ්‍රී ලංකාකාරයෝ ඉන්නේ අපි එක්කයි. නැතුව දයාසිරිලා වගේ පූට්ටුකාරයෝ එක්ක නෙමෙයි. මෛත්‍රීට මූක්කු ගහලා යහපාලන කටු සූප්පු කරන අයට, මම මෛත්‍රීට ගෑවුනු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කිව්වාම තරහා යනවා. මෛත්‍රිට ගෑවිලා යහපාලනයට හොරෙන් හරි කඩේ ගිය නැත්නම් කවුරුත් කලබල විය යුතු නෑ. මම කියන්නේ අද රට හමුවේ තියෙන අවදානමක්. බැරිවෙලාවත් මෛත්‍රීගේ 10දෙනෙක් පාර්ලිමේනතුවට ආවොත් ඒ අය අපිට මොන මොන කොන්දේසි දායිද කවුද දන්නේ. පාර්ලිමේනතුවේ බලය රැකගන්න අපිට ඒ අයගේ කොන්දේසිවලට යට වෙන්න වුනොත් අපි මේ ගෙනයන ගෝඨාභය මහත්තයාගේ ජනතාවාදී වැඩපිළිවලට එය බාධාවක් වේවි. මෛත්‍රී ගැනවත් මෛත්‍රීට ගෑවුනු කෙනෙක් ගැනවත් මට කිසිම විශ්වාසයක් නෑ. ඒ අය තනතුරු වරප්‍රසාද වලට කලින් ජනතාව පාවා දුන් අය. දයාසිරි වගේ පනින රිලවුන්ට ඉනිමං බඳින්න එපා. ඒ නිසා අප මෙවර පාර්ලිමේන්තු එවිය යුත්තේ ජනතා පරමාධිපත්‍ය පාවා නොදෙන උදවියයි. ඒක කිව්වාම ප්‍රතිපත්තියක් තියෙන අය කලබල විය යුතු නෑ. එහෙම පාවා දුන් අය කලබල වුනාට මට කරන්න දෙයක් නෑ.

SendShareShare
Previous Post

නිහඬව සිටි බැසිල් දේශපාලන වැඩ අරඹයි: ජනතාවගෙන් ඉල්ලීමකුත් කරයි

Next Post

ගෝඨා අන්තර්ජාතික සමුළුවක් අමතයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.