බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. Sri Lanka Latest News
තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරය තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.
අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.










