• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩ කරන්න ගිය ලංකාවේ කොල්ලෙක්ව දකුණු කොරියාවේදී ෆෝක්ලිෆ්ට් එකකට තියලා බැඳලා උඩින් අරන් ගිහින්! වීඩියෝව දැකපු දකුණු කොරියානු ජනාධිපති ෂොක් වෙලා! ඒක අපහාසයක්! පැහැදිලිවම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්! VIDEO I Sri Lanka Latest News

July 26, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වැඩ කරන්න ගිය ලංකාවේ කොල්ලෙක්ව දකුණු කොරියාවේදී ෆෝක්ලිෆ්ට් එකකට තියලා බැඳලා උඩින් අරන් ගිහින්! වීඩියෝව දැකපු දකුණු කොරියානු ජනාධිපති ෂොක් වෙලා! ඒක අපහාසයක්! පැහැදිලිවම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු කොරියාවේ ගඩොල් කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙකුට, ඔහුගේ සගයන් විසින් forklift එකකට බැඳ සමච්චල් කරන වීඩියෝවත් සමාජ මාධ්‍යවල ව්‍යාප්ත වීමෙන් පසුව, එය දෙරටේම අන්දෝලනයකට හේතු වී තිබේ.Sri Lanka Latest News

මෙම වසර මුලදී, නාජු හි කර්මාන්ත ශාලාවක සිදු වූ සිද්ධියේදී, මේ ශ්‍රී ලාංකික සේවකයා forklift එකකට තබා බැඳ ඔසවා අනෙක් අය සිනාසෙමින් එම දර්ශනය රූගත කළහ. “වේදනාව සහ නින්දාව තවමත් මට හිසරදයක්. මම ඒ ගැන හිතන්නවත් කැමති නැහැ,” වීඩියෝව අන්තර්ජාලයට නිකුත් වී මාස කිහිපයකට පසු ඔහු සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන පැවසීය.

අයිතිවාසිකම් කණ්ඩායම්වලට අනුව, සේවකයා කිසිදු වරදක් කර නැත, නමුත් තවත් ශ්‍රී ලාංකිකයෙකුට ගඩොල් ඔතන ආකාරය ඉගැන්වීම ප්‍රතික්ශේප කළ බවට ඔහුට දොස් පවරා තිබෙනවා. පසුව, ඔහුට දිගටම හිරිහැර කර තිබුණු අතර, දිගින් දිගටම මේ තත්ත්වය අත්විඳීමට සිදු වූ නිසා ඔහු ජියෝනාම් සංක්‍රමණික සේවක මානව හිමිකම් ජාලයෙන් උදව් ඉල්ලා තිබෙනවා. නමුත් තවමත් කිසිවෙක් ඔහුගෙන් ඍජුවම සමාව ඉල්ලා නැත. ‍

මෙම කම්පන සහගත ක්‍රියාව හුදෙක් වැරදි විහිළුවක් පමණක් නොවේ. කොරියාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසන්නේ, මෙය, සමාජයේ මූලිකවම විදේශ සේවකයන්ට එරෙහිව පවතින වෛර සහගත සංස්කෘතියක් බවයි.

කෙසේවෙතත් දකුණු කොරියාවේ කර්මාන්ත ශාලාවකදී ශ්‍රී ලාංකික සේවකයෙකු බැඳ දමා ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයකින් එහා මෙහා ගෙන යන වීඩියෝවක් හේතුවෙන් සංක්‍රමණික සේවකයන්ට සිදුවන හිංසනය වැළැක්වීමට පියවර ගන්නා ලෙස දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුං නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා සිය ෆේස්බුක් සටහනක සඳහන් කර ඇත්තේ “වීඩියෝව නැරඹීමෙන් පසු මට මගේ ඇස් අදහා ගත නොහැකි විය. එය සුළුතර පුද්ගලයෙකුට සිදු කළ දරාගත නොහැකි උල්ලංඝනයක් මෙන්ම පැහැදිලි මානව හිමිකම් උල්ලංඝනයකි.” යනුවෙන්.

එමෙන්ම එරට කැබිනට් මණ්ඩල රැස්වීමකදී ද ජනාධිපති ලී, සේවකයාට සැලකූ ආකාරය හෙළා දැක ඇති අතර, දකුණු කොරියාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය පිළිබඳව ද කනස්සල්ල පළ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු, දකුණු කොරියාවේ සංක්‍රමණික සේවකයන්ගේ සහ අනෙකුත් සුළු ජාතීන්ගේ සේවා තත්ත්වයන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වා, ඕනෑම අපයෝජනයක් අවසන් කිරීමට යථාර්ථවාදී පියවර ගන්නා ලෙස රජයේ අමාත්‍යාංශවලට නියෝග කර තිබෙනවා.

SendShareShare
Previous Post

ඩඩ්ලිගේ හෝටලේ ගැන හරියට බලන්නම් අපි‌ පොළොන්නරුවට ගියාම! එයාටත් යන්න වෙනවා! එයාට නොගිහින් ඉන්න බෑ! වැවේ පදිංචි වෙලා ඉන්නවා නම් ඌව අයින් කරන්න ඕන! ලාල්කාන්ත කිව්වා වගේම ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලේට වැඩේ දෙන්න වගේ යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෑනු නගී පිරිමි බහී! Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.