අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පහ ශ්‍රේණියේ දරුවන්ට බෙදා දුන් ආදර්ශන ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ නොසරුප් වචන මුද්රණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මේ බව අද වෙළද පොළට නිකුත් වූ ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.
මෙම ආදර්ශ ප්‍රශ්න පත්‍රය දරුවන් දෙදහසක් පමණ අතර බෙදා හැර ඇති බව පැවසේ.
මෙම ප්‍රශ්න පත්‍රය සකස් කර තිබෙන්නේ අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය මගිනි.










