මාරවිල, මරඳ ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.Sri Lanka Latest News
පොලීසිය පවසන්නේ නිවසක් ඉදිරිපිට සිටි කාන්තාවට මෙලෙස වෙඩි තැබීම සිදුකර ඇති බවය.
එම වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක් බව වාර්තා වෙයි.
වෙඩිතැබීම සිදුකර අවස්ථාවේදී ඒ් අසල සිටි 10 හැවිරිදි කුඩා දරුවෙකුටද තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි.










