• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි ගැන වරද්දලා කතා කරපු ආණ්ඩුවේ පරිසර ඇමැතිට සජිත් ‘අලි’ පාඩමක් උගන්වයි! දවස ගාණේ මේ විදිහට අලි මැරෙද්දී ආණ්ඩුව ඇයි 2020දී අලි මිනිස් ගැටුමට දීපු විසඳුම ක්‍රියාත්මක නොකරන්නේ? VIDEO I Sri Lanka Latest News

July 22, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අලි මිනිස් ගැටුම අප රටේ උද්ගත වී ඇති බරපතල ගැටලුවක් වි ඇති බවත් අලි මිනිස් ගැටුමේ වර්ධනය බව සහ වන අලි සංරක්ෂණයේ පවතින ගැටලුකාරි තත්ත්වයන් පසුගිය වසර කිහිපයේ ම දැකගත හැකි වූ බවත් අලි මිනිස් ගැටුම නිසා මිනිස් ජිවිත, දේපල, වගා විනාශ හා අලි මරණ පසුගිය දිනවල වැඩි වශයෙන් වාර්තා වූ බවත් මේ ගැටුම් වළක්වා ගැනීමට සුදුසු ස්ථිර පිළියමක් යෙදීමට රජයට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එබැවින් අප රටේ වන අලින් ප්‍රමාණය ගැන සිදු කළ සංගණන සහ ඒවායේ දත්ත ඉදිරිපත් කරන ලෙසත් එහි දී මෙරට වනයේ සිටින ඇතුන්ගේ ප්‍රතිශතයත් වන අලි මිනිස් ගැටුම විසඳීම උදෙසා 2020 නිර්මාණය කළ විසඳුම ක්‍රියාත්මක කරන්නට පියවර ගෙන ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් අලි මිනිස් ගැටුම අවම කිරිමට ජාතික වැඩපිළිවෙළක් ඇති නමුත් එම ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්න රජය අපොහොසත් වී ඇති බවත් පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අලි මිනිස් ගැටුම අවම කිරීමට 2020 නිර්මාණය කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන්නේ මන්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

අලි මිනිස් ගැටුම නිසා අහිමි වූ මිනිස් ජීවිත ප්‍රමාණය සහ වන අලි ප්‍රමාණය පසුගිය වසර 5 කොපමණ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ නිසා අහිමි වූ මිනිස් ජිවිත හා වගා හානියට ලබා දෙන වන්දි ප්‍රමාණයත් එම වන්දි ලබා දෙන නිර්ණායකත් දැන ගැනීමට අවශ්‍ය බවත් මිනිසා අලියා සහ ඇතුන් මේ නිසා හානි වන මුත් වන්දි ලබා දීමේ ක්‍රමවේදයේ ක්‍රමික ක්‍රමානුකූල කාර්යක්ෂණ වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වන අලි ඝාතනය වළක්වාලීමට පනවා ඇති නීතිරීති මෙන්ම එම ක්‍රියාවේ නියැලෙන අයට පනවන දඩුවම් ඉදිරිපත් කරන ලෙස පැවසූ විපක්ෂ නායකවරයා සත්ත්ව සුබසාධන පනත සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියේය. එසේම අලි මිනිස් ගැටුම අවම කිරිම උදෙසා වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන පශු වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයත් භෞතික හා මානව සම්පත් ප්‍රමාණවත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසීය.

අලි මිනිස් ගැටුම අවම කිරිමට ජාත්‍යන්තර ක්‍රමවේද ගණනාවක් ඇති බවත් තුවාල වූ සතුන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ රැසක් ඇති බවත් ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් නවින ක්‍රමවේද ක්‍රියාත්මක කරන නිසා අප රටේත් ප්‍රතිකාර සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

හිටපු ජනාධිපතිවරුන්ගේ කපපු වරප්‍රසාද මොනවාද? තියෙන ඒවා මොනවාද? ආරක්ෂාව දෙන්නේ කොහොමද? ආණ්ඩුව ගහන අලුත්ම ගැසට් එක ළඟ ළඟ එනවා! I Sri Lanka Latest News

Next Post

මනූෂගේ පෞද්ගලික ලේකම් ගත්තා! එළියට ආවා! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.