එකලස් කළ වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සිය පුතා අද හිරබත් කන බවත්, මෙය ඉ.තාම අසාධාරණ සිදුවීමක් බවත් ජගත් විතාන මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේය. Sri Lanka Latest News
තමන් එය මිලදීගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් බව කී ඒ මහතා, ඊට බැංකු පහසුකමක් පවා ලැබුණු බවත්, දින 4ක් ඇතුළත එය ලියාපදිංචි කොට එහි පොත තමන්ට ලැබුණු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.










