• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දූෂිත සේවකයෙක් ගැන මහනුවර නගරාධිපති කියපු කතාවකට කේන්ති ගිහින් සේවකයන් වරිපනම් අය කරගැනීමේ කටයුතුවලින් ඉවත් වෙයි! වරිපනම් ගෙවන්න ආ මහජනතාව දැඩි පීඩාවට! I Sri Lanka Latest News

July 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
දූෂිත සේවකයෙක් ගැන මහනුවර නගරාධිපති කියපු කතාවකට කේන්ති ගිහින් සේවකයන් වරිපනම් අය කරගැනීමේ කටයුතුවලින් ඉවත් වෙයි! වරිපනම් ගෙවන්න ආ මහජනතාව දැඩි පීඩාවට! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දූෂණ වංචා වල නිරත වූ නිළධාරියෙකු සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාවේ පුරපති චන්ද්‍රසිරි විජේනායක මහතා විසින් නගර සභාවේ සභා වාරයේදී සිදු කළ ප්‍රකාශයක් මුල්කරගනිමින්  ඊට විරෝධය පල කර අද 22 පෙරවරුවේ නගර සභාවේ වරිපණම් අංශයේ සේවකයින් සිය රාජකාරි කටයුතු වලින් තාවකාලිකව ඉවත් වූහ.Sri Lanka Latest News

මේ හේතුවෙන් නගර සභාවට වරිපණම් ගාස්තු ජල,විදුලි ඇතුලු විවිධ ගෙවීම් සදහා පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත් වූහ.

රාජ්‍ය සේවකයින් ඉතා සුළු සිදුවීම් වලට පවා ජනතාව පීඩාවට පත් කරමින් සිදු කළ මෙම විරෝධතාවය සදහා එක්වූ වරිපණම් අංශයේ නිළධාරින්ට ජනතාවගේ විරෝධය එල්ල වූ අතර ඔවුන් සදහන් කළේ වරිපණම් ගෙවීම් ඇතුලු සේවා සැපයීම් ගණනාවකදී තමන් අපහසුතාවට පත් වන බැවින් වත්මන් පුරපතිවරයා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.

නගර සභාවේ වරිපණම් අංශයේ එක්තරා දූෂිත නිළධාරියෙකු වරිපනම් අය කර ගැනීමේදී නගරයේ කාන්තාවකට සිදු කළ අයථා බලපෑමක් පිළිබඳව තමන් පසුගිය සභා වාරයේදී කළ ප්‍රකාශයක් හා එම ප්‍රකාශය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසු උරණ වූ වරිපනම් අංශයේ පිරිසක් උදෑසන සුළු වේලාවක් රාජකාරිවලින් බැහැර වී ඇති බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පුරපති විජේනායක මහතා පැවසීය.මෙම විරෝධය නගර සභාවේ කිසියම් අදිසි හස්තයක් විසින් මෙහෙයවා ඇති බවද ඒ මහතා කීය.

මහනුවර මහ නගර සභාවේ වරිපණම් අංශයේ සිදු වන බව කියන අක්‍රමිකතා ජනතාවගේ නාමයෙන් දැන්වත් නවතා දමන ලෙස ඊට සම්බන්ධ වන පාර්ශව වලින් ඉල්ලා සිටි බවද එසේ වෙනස් වීමට අකමැති නිළධාරින් සිටී නම් පුරපති වරයා ලෙස තමන්ට ඇති බලතල පාවිච්චි කර මාරු කිරීමට පෙර කැමැති තැනකට සේවයට යන ලෙස දූෂිත නිළධාරින්ට තමන් ප්‍රසිද්ධියේ දැනුම්දීමක් කළ බවද ඒ මහතා පැවැසිය.

කැන්ඩි ප්‍රයිම් නිව්ස්

SendShareShare
Previous Post

අල්ලස් ගත් දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් එළියට එයි! I Sri Lanka Latest News

Next Post

නාමල් තංගල්ල වෙරළට බහී! ආණ්ඩුව කරන්න යන වැඩකට එරෙහි වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.