• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරේ චෙම්මනි සමූහ මිනීවළේ ප්‍රශ්නය උණුසුම් වෙද්දී නැගෙනහිරෙනුත් ලොකු අර්බූදයක් එන ලකුණු! සාම්පූර් වෙරළේ කැණීමකදී මිනිස් අස්ථි කැබලි හමුවෙලා! හෙට හාරන්න උසාවියෙන් නියෝග කරයි! I Sri Lanka Latest News

July 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයකින් මියගිය පනහකට වැඩි ගම්වාසීන් පිරිසක් අනුස්මරණය සදහා නැගෙනහිර ඉදිකොට තිබෙන ස්මාරකයක් සමීපයෙන් මිනිස් අස්ථි කොටස් මතුවී තිබේ.Sri Lanka Latest News

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළේ බිම් බෝම්බ සෙවීමේ යෙදී සිටි බ්‍රිතාන්‍යය මූලස්ථාන කොටගත් ආයතනයකට හිස් කබලක් ඇතුලු ඇටකටු හමුවීමෙන් පසු, මෙහෙයුම් නවතන ලෙස නියෝග කළ මුතූර් වැඩබලන මහේස්ත්‍රාත් තීරණය කර ඇත්තේ රාජ්‍ය ආයතන 4ක් යොදාගෙන එම ස්ථානයේ බදාදා (23) කැණීම් ආරම්භ කළ යුතු බවටයි.

සාම්පූර් වෙරළේ බිම් බෝම්බ සෙවීමේ කටයුතු බ්‍රිතාන්‍යය මූලස්ථාන කොටගත් MAG ආයතනය විසින් ජුලි 18 වැනිදා ආරම්භ කර තිබු  අතර ජුලි 20 වැනිදා එහි කාර්ය මණ්ඩලයට මිනිස් ඇටසැකිලි කොටස් හමුව තිබේ.

ඒ සම්බන්ධයෙන් කළ දැනුම්දීම අනුව එදින පස්වරුවේ එම ස්ථානයට පැමිණි මුතූර් වැඩබලන මහේස්ත්‍රාත් ඇම් ඇම් නස්ලීම් පොලිසියට නියෝග කර ඇත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරී, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඉදිරියේ ජුලි 23 වැනිදා කැනීම් කටයුතු ආරම්භ කළ යුතු බවයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සම්පුර් පොලිස් බල ප්‍රදේශයේ ළමා උද්‍යානය සමීපයෙන් මෙම මිනිස් හිස්කබලක් ඇතුළු ඇටකටු හමුුවු බවයි.

මෙම අස්ථි හමුව ඇත්තේ, 1990 ජූලි 7 වැනි දින ශ්‍රී ලංකා හමුදා විසින් අවම වශයෙන් සිවිල් වැසියන් 57 දෙනකු වෙඩි තබා, කපා කොටා පුළුස්සා ඝාතනය කළ අතර ඔවුන් අනුස්රමණය වෙනුවෙන් ගම්වැසියන් ස්ථාපිත කළ ස්මාරකයේ සිට මීටර් 50 ක් පමණ නුදුරින් බව ඔවුහු වැඩි දුරටත් පවසති.

002
001
SendShareShare
Previous Post

බලයට ආපු ගමන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අරන් එනවා කිව්වා! විධායකය අහෝසි කරනවා කිව්වා! දැන් අවුරුද්දක් වෙලත් තාම කිසිම සද්දයක් නෑ! එහෙම තියෙද්දී අනුර දැන් ස්වාධීන කොමිෂන් සභාවලටයි ව්‍යවස්ථාදායක සභාවටයි අත තියන්නයි යන්නේ! ඒවායේ බලය අඩු කරලා ජනාධිපති අතට බලය ගන්න හදනවා! මේ හදන්නේ මහින්ද ගිය පාරේම යන්නයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ගේන්න යන විදුලි පනත පරද්දන්න විදුලි සේවකයෝ තීන්දු කරයි! වෘත්තීය සමිති 28ක් අද පාරට බහී! ඉංජිනේරු සංගමයේ සහායත් ලැබිලා! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.