ජනතාවට පොරොන්දු වූ පරිදි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා වෙනුවට ජනාධිපතිවරයා මේ වනවිට ව්‍යවස්ථාදායක සභාවේ සහ ස්වාධීන කොමිෂන් සභාවල බලය අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා මේ සූදානම් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ගිය පාරේම ගමන් කිරීමට බවයි.










