• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදේශ ආයෝජන 101%කින් වැඩිවෙයි! රාජ්‍ය ආදායමත් 20%කින් වැඩිකරගෙන! I Sri Lanka Latest News

July 21, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩොලරය 330ට යයි!
Share on WhatsAppShare on Facebook

මේ වසරේ මුල් මාස හය තුළ, සෘජු විදේශ ආයෝජන ගලා ඒම, පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 101% කින් වර්ධනය වී ඇති බව ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.Sri Lanka Latest News

ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කර තිබෙන දත්ත අනුව, වසරේ මුල් මාස හය තු-ළ එක්සත් ජනපද ඩොලර් මිලියන 507 ඉක්මවන ආයෝජන රටට ලැබී තිබේ.

2024 වසරේ දී අදාල කාල පරිච්ඡේදය තුළ ලැබී තිබුණු සෘජු විදේශ ආයෝජනවල වටිනාකම ඩොලර් මිලියන 252 කි.

2025 වසරේ මුල් මාස හය තුළ ඩොලර් මිලියන 569 ක වටිනාකමකින් යුතු ව්‍යාපෘති 57 ක් අනුමත කර තිබෙන අතර, ඉන් ඩොලර් මිලියන 320ක් විදේශ ආයෝජන වේ.

මේ අතර පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම රුපියල් ට්රිලියන 2 ක්. පසුගිය වසර හා සැසදීමේ දී 20% ක වර්ධනයක්. 

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබෙන නවතම දත්ත අනුව, වසරේ මුල් මාස පහ තුළ, රුපියල් බිලියන 1942 ක (රුපියල් ට්‍රිලියන 1.94) රාජ්‍ය ආදායමක් වාර්තා වන අතර, එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 20% ක වර්ධනයකි. 

වාර්තා වී තිබෙන රුපියල් බිලියන 1,942 ක් වූ රාජ්‍ය ආදායමෙන් රුපියල් බිලියන 1,802 ක්, බදු වශයෙන් උපයා ඇති ආදායමයි. 

පසුගිය මැයි මාසයේ සමස්ත ආදායම් රැස් කිරීම රුපියල් බිලියන 486 ක් වූ අතර, එය මේ වසරේ එක් මාසයක් තුළ වාර්තා වූ ඉහළම ආදායම් අගයයි. 

2024 දී සමස්ත රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 4 ක් ලෙස වාර්තා විය. 

ඊට පෙර වසරේ, එනම් 2022 වසරේ රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 3 කි. 

මහබැංකු දත්ත අනුව, 2025 වසරේ මැයි දක්වා වූ කාලය සදහා, ශුද්ධ වියදම රුපියල් බිලියන 2179 කි. ඒ අනුව, මුල් මාස පහ තුළ අයවැය පරතරය රුපියල් බිලියන 266.5 කි. 

එම අයවැය පරතරය, පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට අදාලව වාර්තා වූ රුපියල් බිලියන 366.8 ක් වූ අයවැය පරතරයට සාපේක්ෂව අඩු වීමක් පෙන්නුම් කරයි. 

SendShareShare
Previous Post

අපි මුලින්ම රටට කිව්වා ට්‍රම්ප්ගේ 30%ක බද්ද අඩු කරගන්න ලංකාව අමෙරිකාවෙන් බොරතෙල් ගන්න යනවා කියලා! ආණ්ඩුව අද අපි කියපු කතාව තහවුරු කරලා! I Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප්ගේ බද්ද! යැංකි ඩිකී හා චයිනා ඩිකී! Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.