• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා නගරාධිපති පටන් ගනිද්දීම අනාගනී..! තමන්ගේ වියදම් වැඩි කරගන්න යෝජනාවක් අරන් එයි..! ආණ්ඩුවෙයි විපක්ෂයෙයි දෙපැත්තේම විරෝධය..! Sri Lanka Latest News

July 21, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හැටන් දික්ඔය නගර සභාවේ පළමු මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති ජාතික ජන බලවේගයේ අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (18) දින එම නගර සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.Sri Lanka Latest News

මෙහිදි එම සභාවේ සභාපතිවරයා සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සභාපතිවරයාට ක්ෂණිකව වැය කල හැකි මුදල රු.10000ක් බවත්, එය ප්‍රමාණවත්  නොවන නිසා එම මුදල වැඩි කර දෙන ලෙසට සභාවෙන් ඉල්ලීමක් සිදු කෙරිණ.

එහිදි එම යෝජනාව සම්බන්ධයෙන් කරුණු දැක්වු සමගි ජන බලවේගයේ අලගමුත්තු නන්දකුමාර් මහතා නගර සභවේ ලේකම්වරියගෙන් කරුණු විමසමින් අසා සිටියේ සභාවේ මුදල් රෙගුලාසි අනුව සභාපතිවරාට ක්ෂණිකව වියදම් කල හැකි මුදල වැඩි කිරිමට පළාත් පාලන කොමසාරිස්වරියගෙන් අනුමැතියක් හෝ චක්‍රෙල්ඛණයක් ලැබී ඇතිනම් එය සභාවට ඉදිරිපත් කරන ලෙසයි.

මෙහිදි එම සභාවේ වැඩ බලන ලේකම්වරිය සභාව හමුවේ කියා සිටියේ සභාපතිවරයාට ක්ෂණිකව වැයකිරිමට හැකි මුදල අවස්ථානුකූලව වැඩි කරන ලෙසට මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරියගෙන් වාචික උපදෙස් ලැබී ඇති බවයි.

මෙහිදි යලිත් කරුණු දැක්වූ අලගමුත්තු නන්දකුමාර් මහතා කියා සිටියේ සභාපතිවරයාට ක්ෂණිකව වැයකිරිමට හැකි මුදල වැඩි කර ගැනිමට පළාත් පාලන කොමසාරිස් සමග සාකච්ඡා කර ලිඛිතව ලබා ගත් අවසරයක් මත සිදු කරන ලෙසටත්, එසේ නොමැතිව ඒ සදහා සභාවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු නොකරන ලෙසටයි.

මෙම යෝජනානව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී පතිරණ කංකානම්ලාගේ චුල්ල ජයන්ත ධර්මප්‍රිය මහතා කියා සිටියේ චක්‍ර ලේඛණවලට පටහැණිව කටයුතු කිරිමට සභාවේ කිසිවෙකුටත්  නෛතික බලයක් නොමැති බවත්, ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලිඛිතව ලබා ගෙන සභාපතිවරයාට ක්ෂණිකව වියදම් කල හැකි මුදල වැඩි කර වැය කිරිමට හැකියාව ඇති බවයි.

SendShareShare
Previous Post

හරිනිගේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ඉතිහාසයයි-සෞන්දර්යය විෂයනුයි ඉවත් කරපු එකට හතරවටෙන්ම විරෝධය! මහාසංඝරත්නය-ගුරු විදුහල්පති සංගම්-ඉතිහාස ආචාර්යවරුන් කියන කතා මෙන්න! කිසියම් බලවේගයක් මේ රටේ ක්‍රියාත්මක වන බව පේනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

අද උදේම බස් දෙකක් හැප්පී බිහිසුණු අනතුරක්! 21 දෙනෙක් රෝහලට! Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.