‘විපක්ෂ නායක වෙනස් කිරීමට රහස් සාකච්ඡා’ යන හිසින් යුතුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් ඉරිදා ලංකාදීපය පුවත්පත මේ සතිඅන්තයේ පළ කර ඇති ප්‍රධාන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වූ පිරිසක් සජබය දුර්වල කිරීමේ අරමුණින් මෙවැනි පුවත් පළකරන බවකි.
එවැනි කිසිදු ආකාරයේ සාකච්ඡාවක් පක්ෂය තුළ සිදුව නැති බවත්, මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
රනිල්ගේ පවුලට අයත් ඉරිදා ලංකාදීපය පළ කර තිබූ පුවත!











