• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැසිනෝ එක විවෘත කරන්න ලංකාවට එනවා කියලා පොල්ල තියපු ෂාරුක් ඛාන් මාසයක නිවාඩුවකට අමෙරිකා ගිහිල්ලා!  I Sri Lanka Latest News

July 20, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මෛත්‍රී තහනම් කළා! ෂාරුක් එන අලුත් කැසිනෝ එකට කව්ද ලයිසන් දුන්නේ? කැබිනට් පත්‍රිකාව කෝ? 45%ක බද්ද ගහනවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේ “කිං” චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක් රූගත කරමින් සිටියදී අනතුරකට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.Sri Lanka Latest News

අනතුරින් ඔහුගේ මාංශ පේශි ආබාධයකට ලක්ව ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ගෙන ගොස් ඇති අතර, ඔහුට විවේක ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා.

ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඔහු සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවල රූගත කිරීම් නැවත ආරම්භ කිරීමට පෙර මාසයක නිවාඩුවක් ගත කරනු ඇති බවයි.

මේ සමගම, ජූලි සිට අගෝස්තු දක්වා කිං චිත්‍රපටයේ රූගත කිරීම සඳහා වෙන්කරවා ගත් ඇතැම් ස්ථාන නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව ද වාර්තා වෙනවා.

කිං චිත්‍රපටයේ රූගත කිරීම් ඉන්දියාවේ සහ යුරෝපයේ සිදු කිරීමට නියමිත බවටයි වාර්තා වෙන්නේ.

SendShareShare
Previous Post

නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි! I Sri Lanka Latest News

Next Post

ජගත් විතානගේ පුතා පැද්ද ලෑන්ඩ් කෲෂර් එකේ සිද්ධියට රෝහිතගේ දුවයි බෑණයි අල්ලන්න පොලිසිය මහ රෑ ගෙදරට ගිහින්! දෙන්නම ගෙදර ඉඳලා නෑ! I Sri Lanka Latest News

MORE NEWS

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

'පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි' යන තේමාව යටතේ ජනතාව දැනුවත් කෙරෙන සජබ සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද පෙරවරු...

Read more
සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper